මේක එලවපු ගෑනු කෙනා මැරෙන්න කලින් කියලා තිබ්බලු බ්‍රේක් නැතිවුනා කියලා. සමහර විට කන්ද පහලට නම් ඩ්‍රයිව් කලේ බ්‍රේක් එකේම පහලට එන්න ඇති. හරියටම කියන්න බෑ ඉතින්.
මේ පොඩි බඩි Every වැන් එකක් නේද බං...
මේකක 7ක් යන්න පුළුවන් ද?
හරක් නම් 10ක් උනත් දායි ඕකෙ

මේක එලවපු ගෑනු කෙනා මැරෙන්න කලින් කියලා තිබ්බලු බ්‍රේක් නැතිවුනා කියලා. සමහර විට කන්ද පහලට නම් ඩ්‍රයිව් කලේ බ්‍රේක් එකේම පහලට එන්න ඇති. හරියටම කියන්න බෑ ඉතින්.
තම්බි ආසම ජාතියෙ වාහනයක් බන්, මට හිතාගන්න බැරි ඇයි මුන් මේවගේ ඒවට ආස කියලා. සමහර විට උන්ගෙ ලොකු පවුල එක පාර ගෙනියන්න පුලුවන් නිසා වෙන්න්න ඇති
highway eke yadi break use wenne nane mchn. 100KMPh yaddi kohomath air ekath ekka heat wenne na. Ubage heat wela thiyenawakiyanne break bind wela athiBrake rath wena case enawaa
mageth Highway 100+ Km eka parak gihilla awilla break karanna giyama saddayak awaa eka parak
balanna giyama pads heat wela sawuthu wela, aluthin damma
L gear ekada?Oka godak ma wenne kandey bahiddi break eke kakula thiyan bahinne....break rath unama..break wadinne nah.. lessagena yanawa..mata nuwara eli indan bahiddi oka una.. aniwaryen auto eke low gear ekata hari dagane ..engine breaking walin pallehata enna ona..
ඉස්සරහ බ්‍රේක්ද පස්ස බ්‍රේක් ද?Oka godak ma wenne kandey bahiddi break eke kakula thiyan bahinne....break rath unama..break wadinne nah.. lessagena yanawa..mata nuwara eli indan bahiddi oka una.. aniwaryen auto eke low gear ekata hari dagane ..engine breaking walin pallehata enna ona..
7 නෙමෙයි ඌරෝ 72ක් පුළුවන් ලු
ජපානේ ටවුන් වල පදින්න හදපු වාහන මුන් ගෙනැල්ලා ලංකාව වගේ ලොකු රටක කඳු පල්ලම් හැම ගුබෑයමකම යනවා කෙලගෙනඔය ජාතියේ වාහන වල බ්‍රේක් ඉක්මනට රත් වෙනවා.

