ඔව්, උන්ගේ ෆන්ඩමෙන්ටල්ස් අතර ගැටුමක් තමා මුල.. පස්සේ පස්සේ දේශසීම රටවල් දක්වා ගියා.. ඇෆ්ගන් යුද්දෙන් පස්සේ තමා ගොඩක්ම ඩ්ජිහාඩ් (ශියා) උන් ඇමෙරිකන් විරොදී සෙට් එකක් උනේ.නබි තුමාගෙ යාලුවො 4ක් ඉන්නවා ඔමාර් අබු බකර් 3.......4.........කියලා සුන්නි අය එ හතර දෙනාටම ගරු කරනවා අල්ලාහ් තරමට ශියාලා ඔමාර්ට ගරු කරන්නෙ නැහැ බනිනවා ඉතින් සුන්නි අය අරුන් ඔමාර්ට බනින නිසා එ බනින්නෙ අල්ලාහ්ට් කියලා හිතනවා එකයි සුන්නි ශියා වලියට මුල![]()




