ඊට උඩ වයස් වල උන්ට දැම්මට රිසල්ට් එකක් තියෙනව ද බන්මෙහෙනම් ළමයින්ට අවුරුදු දොළහා පනිනකම් දාන්නේ නෑ. ඊට උඩ වයසේ ඕනම කෙනෙක්ට දානවා (වල පයයි ගොඩ පයයි අයට නෙවෙයි )අද පොඩි එකාව ගන්න ඉස්කෝලේ ළගට ගිය වෙලාවේ ඌගේ පංතියේ ළමයෙක්ගේ අම්මා කෙනෙක් දාගෙන හිටියා. පෝලිෂ් බඩ්ඩක් මාස්ක් එකක්වත් දාලා නෑ දත්ටික සේරම එලියට දාලා හිනාවෙනකොට දැක්කේ
ඔව් රිසල්ට් එකක් තියෙනවා. හැබැයි braces රිමූ කරපු දවසේ ඉදන් ජිවිතකාලෙම හැමදාම RETAINER එකක් පාවිච්චි කරන්න ඕන. සමහරඊට උඩ වයස් වල උන්ට දැම්මට රිසල්ට් එකක් තියෙනව ද බන්
Ekath braces wage ma amarui da ban dan inna ekaඔව් රිසල්ට් එකක් තියෙනවා. හැබැයි braces රිමූ කරපු දවසේ ඉදන් ජිවිතකාලෙම හැමදාම RETAINER එකක් පාවිච්චි කරන්න ඕන. සමහර
RETAINER රෑට විතරයි දාන්න ඕන සමහර ඒවා දවසෙම දාගෙන ඉන්න ඕන. එහෙම නොදැම්මොත් කාලයක් යද්දී දත්ටික ආයෙත් තිබුණා වගේම ඉස්සරහට එනවා
දාන උන්නම් කියන්නේ පුරුදු උනාම ඒක ගානක් නෑ කියලා. මේක පොඩ්ඩක් බලපන් උබට අයිඩියා එකක් ගන්න පුළුවන්Ekath braces wage ma amarui da ban dan inna eka
දැන් ඔය වයස පැනල බන් 30 ට ලගයි. අනික ප්‍රයිවට් කරන්න සල්ලියක් නෑ දැන් නම් ටික කාලයක් යනවා එකතු කරගන්න. 30 වත් වෙයි කරද්දීඔය දාන කම්බියක් ගැලවිල සති දෙකක් දුක් වින්දා තොල කැපිල ඇතුලෙන්. දාලම බලන්න ඕන ආතල් එක. හොඳ තැනක් බලල කරගනිං. ගවමන්ට් නං හද චා. හැබැයි කම්බියට විතරයි ගෙවන්න ඕන. වේටිං ලිස්ට් ඉඳාල නං එපා වෙයි. තිහ පැනල නං ඒත් වැඩේ අමාරුයි. හොඳම 16-25 වයස් රේන්ජ් එකේ කරගන්න එක. (පර්මනන්ට් එක)
උඹට ඒකෙන් හරි ගියා ද ඉතිං?ඔය දාන කම්බියක් ගැලවිල සති දෙකක් දුක් වින්දා තොල කැපිල ඇතුලෙන්. දාලම බලන්න ඕන ආතල් එක. හොඳ තැනක් බලල කරගනිං. ගවමන්ට් නං හද චා. හැබැයි කම්බියට විතරයි ගෙවන්න ඕන. වේටිං ලිස්ට් ඉඳාල නං එපා වෙයි. තිහ පැනල නං ඒත් වැඩේ අමාරුයි. හොඳම 16-25 වයස් රේන්ජ් එකේ කරගන්න එක. (පර්මනන්ට් එක)
mmmm...milfමෙහෙනම් ළමයින්ට අවුරුදු දොළහා පනිනකම් දාන්නේ නෑ. ඊට උඩ වයසේ ඕනම කෙනෙක්ට දානවා (වල පයයි ගොඩ පයයි අයට නෙවෙයි )අද පොඩි එකාව ගන්න ඉස්කෝලේ ළගට ගිය වෙලාවේ ඌගේ පංතියේ ළමයෙක්ගේ අම්මා කෙනෙක් දාගෙන හිටියා. පෝලිෂ් බඩ්ඩක් මාස්ක් එකක්වත් දාලා නෑ දත්ටික සේරම එලියට දාලා හිනාවෙනකොට දැක්කේ
mmmm...milf
මන් පොඩි කාලෙ ඕකක් දැම්මා. දවසෙ පැය 24ම දාන්න ඔනෙ. මුල් දවස් වල ටිකක් රිදෙනවා. මරු සිද්දිය තමයි සමහර අකුරු කියවෙන්නෙ නෑ. තව රෑට නින්දෙන් ගැලවෙනවා. උදේට නැගිටල අතපත ගාල හොයාගෙන හෝදලා දාගන්නවා.
වයස කීය උනත් දාපන් බන්. ඒක හොඳයි.
------ Post added on Feb 17, 2022 at 12:45 AM
ඒක දත් වල ඉස්සරහට ආපු ප්‍රමාණය, තියෙන විදියත් එක්ක depend වෙනවා. මගෙ දත් 2කුත් ගැලෙව්වා. දත් පිටිපස්සට යවන්න, ඉඩ මදි නිසා. මන් අවුරුදු 2ක් වගෙ දැම්ම මන් හිතන්නෙ. පස්සෙ නවත්තලා දැම්මා. ආයෙ නම් ඉස්සරහට ආවෙ නෑ මතක විදියට. දැන් කොහොම හරි කට වැහුවාම තොල් දෙක එකට සෙට් වෙනව. දත් පේන්නෙ නෑ. අම්මලට පින් සිද්ද වෙන්න තමයි ඉතින් එහෙම තියෙන්නෙ.Kochchara kalayak danna unada?
කට තිබ්බ හැටියට දැන් නං කට අරල හිනා වෙන්න පුළුවන් දෙය්යනේ කියල. හැබැයි 100%ක් මගෙ දත් වල ඇද අරින්න බැරි උනා.දැන් ඔය වයස පැනල බන් 30 ට ලගයි. අනික ප්‍රයිවට් කරන්න සල්ලියක් නෑ දැන් නම් ටික කාලයක් යනවා එකතු කරගන්න. 30 වත් වෙයි කරද්දී
උඹට ඒකෙන් හරි ගියා ද ඉතිං?
කම්බියට කීයක් යනවා ද?
------ Post added on Feb 17, 2022 at 12:22 AM
දත් හැලෙන කං සහ ස්ථීර දත් එනකම් ඊට පස්සේ මොකට දාන්නදදත් වලට බ්‍රේසස් දාන එක එක කරන්න පුළුවන් උපරිම වයස කීය ද?