බ්‍රොක්ට වස දුන්නෙ හයිසන්බර්ග් ද ? :shocked:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බ්‍රොක්ට වස දුන්නෙ හයිසන්බර්ග් ද ? :shocked:

බ්‍රේකිං බෑඩ් සීසන් 4 අන්තිම එපිසොඩ් එක.. :dull: :dull:
ජෙසී කියනවනෙ බ්‍රොක්ට දීල තියෙන්නෙ රයිසින් නෙමේ, lily of the valley කියල.. :dull: :dull:
එතකොට වෝල්ටර්ගෙ ගෙදර පූල් එක ගාව ඒ ජාතියෙ ගහක් මල් පෝච්චියකට නමත් එක්ක ගහල තියෙනව පෙන්නනවනෙ :shocked: :shocked:
ඒ කියන්නෙ ජෙසී පින්ක්මන්ව තමන්ගෙ වැඩේට නම්මව ගන්න හයිසන්බර්ග් ද, ගුස්ටාවෝ ෆ්‍රින්ග් කරනව වගේ බ්‍රොක්ට වස දුන්නෙ ? :shocked: :shocked:
මේක විතරක් කියපල්ල දිගට හරහට ස්පොයිල් කරන්න ගන්නැතුව :sorry: :sorry:
සීසන් පහ බලනකං ඉවසන්න බෑ ඒකයි ඇහුවෙ :no: :no:
 
grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    th
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකෙ උන් බ්‍රේකිං බෑඩ් බලන්නෑ.. :no: :no:
    මුන් බලන්නෙ සුවප්නයි මේහ් ආදරයයිහ්.. :dull: :dull:
    උඹල වගේ හරක් රැලකගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහපු මගෙ කීබෝඩ් එකට හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් දාන්න ඕනෙ.. :growl: :growl:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    වෝල්ටර් තමයි සෝල් ට කියල සෝල් හරහ බ්‍රොක් ට වස දෙන්නෙ.හියුල්(සෝල් ගෙ ගෝලය) තමයි ජෙසී ගෙන් සිගරට් එක අරගන්නෙ.වෝල්ටර් ඒක ෆ්‍රිං කලා කියල ජෙසී ට කියනවනෙ.
     
    • Like
    Reactions: markhaloce

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මේකෙ උන් බ්‍රේකිං බෑඩ් බලන්නෑ.. :no: :no:
    මුන් බලන්නෙ සුවප්නයි මේහ් ආදරයයිහ්.. :dull: :dull:
    උඹල වගේ හරක් රැලකගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහපු මගෙ කීබෝඩ් එකට හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් දාන්න ඕනෙ.. :growl: :growl:
    නෑ බන් අපි "අනන්තයෙන් ආ තරු කුමරා" දැන් බලන්නෙ.. :lol:
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෝල්ටර් තමයි සෝල් ට කියල සෝල් හරහ බ්‍රොක් ට වස දෙන්නෙ.හියුල්(සෝල් ගෙ ගෝලය) තමයි ජෙසී ගෙන් සිගරට් එක අරගන්නෙ.වෝල්ටර් ඒක ෆ්‍රිං කලා කියල ජෙසී ට කියනවනෙ.

    මං හිතුවෙ නෑ වෝල්ටර් ඒ වගේ වැඩ කරන මනුස්සයෙක් කියල :no: :no:
    එතකොට ජෙසී දැනගන්නැද්ද ඒක වෝල්ටර් කලේ කියල ? :eek: :eek:

    නෑ බන් අපි "අනන්තයෙන් ආ තරු කුමරා" දැන් බලන්නෙ.. :lol:

    කාගෙද ඒකත් සුජීවගෙද ? :dull: :dull:
     
    • Like
    Reactions: grand1

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මේකෙ උන් බ්‍රේකිං බෑඩ් බලන්නෑ.. :no: :no:
    මුන් බලන්නෙ සුවප්නයි මේහ් ආදරයයිහ්.. :dull: :dull:
    උඹල වගේ හරක් රැලකගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහපු මගෙ කීබෝඩ් එකට හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් දාන්න ඕනෙ.. :growl: :growl:

    හි හි ඉදපන් ඉදපන් කස්ටිය සෙට් වෙයි බන්:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: markhaloce

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මං හිතුවෙ නෑ වෝල්ටර් ඒ වගේ වැඩ කරන මනුස්සයෙක් කියල :no: :no:
    එතකොට ජෙසී දැනගන්නැද්ද ඒක වෝල්ටර් කලේ කියල ? :eek: :eek:

    5th සීසන් එකේදි දැනගන්නව.වෝල්ටර් සෝල්ට කියන්නෙත් නෑ ඒ පැලේ අර පොඩි එකාගෙ ගෙදර ගිහින් තියන්නෙ පොඩි එකාව මරන්න කියල.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    5th සීසන් එකේදි දැනගන්නව.වෝල්ටර් සෝල්ට කියන්නෙත් නෑ ඒ පැලේ අර පොඩි එකාගෙ ගෙදර ගිහින් තියන්නෙ පොඩි එකාව මරන්න කියල.

    මං හිතාගෙන හිටියෙ වෝල්ටර් හොඳ වැඩ කරන එක්කෙ කියල :( :(
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මං හිතාගෙන හිටියෙ වෝල්ටර් හොඳ වැඩ කරන එක්කෙ කියල :( :(

    5th සීසන් එකෙත් වෝල්ටර් ඔය වගේ වැඩ ටිකක් කරනව මචන්.බලපන්කො 5th සීසන් එක ඕකටත් වඩා හොඳයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;18918452 said:
    wada nodi plyan bn

    toyiya wrenko menna mu thread ekak dla adath

    muwa elwla dpnko

    plyn ghin ol krpn :lol: :rofl:

    ඌ අහරෙ ත්‍රෙඩ් එකක් දාල ලිඳකට බැහැගෙන පීනනව :baffled: :baffled:
    පීනල ඇතිවුනාම එයි :lol: :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    5th සීසන් එකෙත් වෝල්ටර් ඔය වගේ වැඩ ටිකක් කරනව මචන්.බලපන්කො 5th සීසන් එක ඕකටත් වඩා හොඳයි.

    අහරෙන් මේසි විලියම්ස් නරක් වෙලා :sorry: :sorry:
    දැන් වෝල්ටර්ත් නරක් වෙන්න යනව :sorry: :sorry:
    මීට වඩා හොඳයි යකෝ පිටසක්වලයො මුළු ලෝකෙම නියුක් කල්ල දැම්මනං :( :(
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අහරෙන් මේසි විලියම්ස් නරක් වෙලා :sorry: :sorry:
    දැන් වෝල්ටර්ත් නරක් වෙන්න යනව :sorry: :sorry:
    මීට වඩා හොඳයි යකෝ පිටසක්වලයො මුළු ලෝකෙම නියුක් කල්ල දැම්මනං :( :(

    maisie williamsta මොකද වෙලා තියෙන්නෙ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේකෙ උන් බ්‍රේකිං බෑඩ් බලන්නෑ.. :no: :no:
    මුන් බලන්නෙ සුවප්නයි මේහ් ආදරයයිහ්.. :dull: :dull:
    උඹල වගේ හරක් රැලකගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහපු මගෙ කීබෝඩ් එකට හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් දාන්න ඕනෙ.. :growl: :growl:

    dan mathakath ne ban. uba danda balanne oka? :lol:

    e episode eke thiyena widiyata wasa deela thiyenne walter thamai