බ්රොක්ට වස දුන්නෙ හයිසන්බර්ග් ද ? 
බ්රේකිං බෑඩ් සීසන් 4 අන්තිම එපිසොඩ් එක..

ජෙසී කියනවනෙ බ්රොක්ට දීල තියෙන්නෙ රයිසින් නෙමේ, lily of the valley කියල..

එතකොට වෝල්ටර්ගෙ ගෙදර පූල් එක ගාව ඒ ජාතියෙ ගහක් මල් පෝච්චියකට නමත් එක්ක ගහල තියෙනව පෙන්නනවනෙ

ඒ කියන්නෙ ජෙසී පින්ක්මන්ව තමන්ගෙ වැඩේට නම්මව ගන්න හයිසන්බර්ග් ද, ගුස්ටාවෝ ෆ්රින්ග් කරනව වගේ බ්රොක්ට වස දුන්නෙ ?

මේක විතරක් කියපල්ල දිගට හරහට ස්පොයිල් කරන්න ගන්නැතුව

සීසන් පහ බලනකං ඉවසන්න බෑ ඒකයි ඇහුවෙ