බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඕනෑම කරන දේ මිස් වෙලා නේද අක්කේ........ කෝ බ්‍රෝකන් ග්ලාස් කෑලි..........?

හෙට උදේට ඔෆිස් එකට ගෙනත් දෙන්නන් වීදුරු කටු ටික..:P
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හෑහ්හ්..... හැබෑට...... ශෝයිනේ.... :P

රඹුටන් ගේන්න ගිහින් නාන්න ඇති හොඳට නේහ්..මාර වැස්සක් වැස්සේ ඒ වෙලාවෙ..:D