බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්....
    තඩි නැන්දේ මට මෙන්න මේක කියහං කෝ....
    දැන් මේ ජෙලි වර්ග කීපයක් දාල මේ විනම්බෑසිය කරන්නේ මොකටෝ ජෙලි වෙන වෙන ම කනව නේහ්!!!!
    (දැන් ඔන්න මායං වෙලා දු.....වං ඇවිත් සමයං කියවයි ඈ!!)

    වැඩේ නං හොදා අෑ.....
    (පැණි රහ කන්න මනාප නෑ වංගෙඩි කකුලෝ.....ඔය සැරට/බයිටට ගන්න මොනව හරි හදන හැටි දාෆන්ග්ස්!)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කෑලි කපාගත් ජෙලි ටික නැවත ෆ්‍රිජ් එකට දාන්න. sita දැන් නැවත ෆ්‍රිජ් එකට දාන්න සෙට් වෙන්න.. wenakan fridge eka arala :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Ashmi Akka ge Pic ekak set una Google walin! :lol:

    aggro-gatordotcom32896.jpg