බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ටිකක් කැලරි අඩු කෑමක් දාන්නකෝ
    දැනටමත් වින්සොන්ට් චර්චිල් වගෙ ඉන්නේ ඔවත් කෑවොත් මනිලාල් ප්‍රනාන්දු වගෙ වෙයි
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ටිකක් කැලරි අඩු කෑමක් දාන්නකෝ
    දැනටමත් වින්සොන්ට් චර්චිල් වගෙ ඉන්නේ ඔවත් කෑවොත් මනිලාල් ප්‍රනාන්දු වගෙ වෙයි
    me uba manilal vage venna kama kanna epa ehenam :rofl:
    oya vyanjana tikak vadiyen araganin bath kana eka adu karala :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නොදකිං.. :dull: :dull:
    බල්ල බිඳපු වීදුරුවක්තියෙනව. ඒක අලෝගන්න මොකක් හරි ටිප් එකක් ඇති කියල දුවං ආවෙ. :dull: :dull:
    හෙන ගහනව මේ වගේ ත්‍රෙඩ් දානවට :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පොල් කොට ජෙලි :rofl:

    කෝ මේකේ එතකොට බ්‍රෝකන් ග්ලාස් නම්..... වීදුරු කටු....?? :eek: :P

    රිප්ලයි දාන්න වෙලා යාවි සෝමේ අක්කා බ්‍රෝකන් ග්ලාස් කාලා අන්න උදේ මැහුම් දාන්න ගියාලු ඩොකා ගාවට. :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D
    අශ්මි අක්කි, ඔයා recipe එක කලින් දාල තිබුනා නේද? මොකද මන් ඒක හැදුවා.. හදල photo එකකුත් දැම්මා වගේ මතකයි... :love::love:
    Na e wena ekak..:D
    මේවට නම් දාන්නේ කව්ද මන්ද :D
    :P
    :D
    උඹට මොන බ්‍රෝකන් ග්ලාස්ද:rofl:
    ගොරකයට රිදිල..:lol:
    ටිකක් කැලරි අඩු කෑමක් දාන්නකෝ
    දැනටමත් වින්සොන්ට් චර්චිල් වගෙ ඉන්නේ ඔවත් කෑවොත් මනිලාල් ප්‍රනාන්දු වගෙ වෙයි
    :P:lol:
    oka ape amma awruddatada koheda haduva
    e unata matanam echchara alluve na haloo :(
    ilanga davase jeli nathuva vena kanna puluvan deyak balaporoththu venava :D
    rep ++++
    :yes::D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නොදකිං.. :dull: :dull:
    බල්ල බිඳපු වීදුරුවක්තියෙනව. ඒක අලෝගන්න මොකක් හරි ටිප් එකක් ඇති කියල දුවං ආවෙ. :dull: :dull:
    හෙන ගහනව මේ වගේ ත්‍රෙඩ් දානවට :baffled::baffled:
    :oo:පොට්ටද පුඩින් කියලා ලියල තියෙන එක පේන්නැත්තේ..හොඳ ත්‍රෙඩ් දාන මිනිහා..අද දවස කවද්ද?ඔන්න ඕවා අහල ත්‍රෙඩ් දාන්නේ..හරි හමන් කෙනෙක් කිව්වනන් තව කමන්නෑ..:frown::angry:
    :D
    :D
    :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ටිකක් කැලරි අඩු කෑමක් දාන්නකෝ
    දැනටමත් වින්සොන්ට් චර්චිල් වගෙ ඉන්නේ ඔවත් කෑවොත් මනිලාල් ප්‍රනාන්දු වගෙ වෙයි

    ඔව්වා බල බලා කෑම කන්න එපා බං. :P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොල් කොට ජෙලි :rofl:

    කෝ මේකේ එතකොට බ්‍රෝකන් ග්ලාස් නම්..... වීදුරු කටු....?? :eek: :P
    :growl:
    රිප්ලයි දාන්න වෙලා යාවි සෝමේ අක්කා බ්‍රෝකන් ග්ලාස් කාලා අන්න උදේ මැහුම් දාන්න ගියාලු ඩොකා ගාවට. :lol::lol:

    Pala pala..:frown:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අයියෝ බං ජෙලි එක වීදුරු බෝල් එකක දාලා සෙට් උනාට පස්සෙ බිම අතඇරියනං ලේසියෙන්ම බ්‍රෝකන් ග්ලාස් ජෙලි හැදෙනවනෙ.

    එල බං අපේ හාමිනාත් ඉරිදට ඉරිදට ඔ්ක හැදුව මෑතක් වෙනකං. එපා වෙනකං කෑව. දැං මෙක දැක්කම ආයෙත් කන්ඩ ආස හිතුන. ජයවේවා.
    +11