බ්‍රෝකර් වැඩක් help...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මචන්ලා මට පොඩි අදහසක් තියෙනවා බ්‍රෝකර් වැඩක් පටන් ගන්න. හැබැයි වෙනස් විදිහකට. වෙනස් කිව්වේ YouTube channel එකක් හරහා. මන් දන්නවා දැනටමත් මේවා කරන අය ඕන තරම් ඉන්නවා.

    👇මේකයි මගේ ප්‍රශ්නේ.

    👉දැනට මට සැලකියයුතු ප්‍රමාණයක් subs තියෙන Sri Lankan crowd එකක් ඉන්න channel එකක් තියෙනවා.
    👉මේකේ මම ඉඩම් ගෙවල් විකුණන බ්‍රෝකර් වැඩක් පටන් ගත්තොත් business registration එකක් ගන්න වෙයිද?
    👉එහෙම කරන්න ඕන නම් නම් කොහොමද වැඩේ කරගන්නේ? මොනවගේ business එකක් විදිහටද register කරන්න ඕන?
    👉ඔව්. සල්ලි ගන්න idea එකකුත් තියෙනවා. ලොකු ගණන් නෙවේ. සුළු මුදලක්. එකත් ප්‍රශ්නයක්ද?
    👉business registration එක අනිවාර්ය නැත්නම් මිනිසුන්ගෙන් මේ වැඩේට සල්ලි ගන්න එක legally ප්‍රශ්නයක්ද? නැද්ද?

    ස්තූතියි.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕව දැන්ම බිස්නස් රෙජිස්ටර් කරන්න එපා.
    වැඩේ ඉස්සරහට ගිහින්, ලාබ ලබන්න පටන් ගත්තම රෙජිස්ටර් කරගන්න.
    නැත්තන් දැන්මම වැඩේ පටන්ගන්නත් කලින් ටැක්ස් වලටත් ෆයිල් ඕපන් වෙයි.

    Good luck..
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඕව දැන්ම බිස්නස් රෙජිස්ටර් කරන්න එපා.
    වැඩේ ඉස්සරහට ගිහින්, ලාබ ලබන්න පටන් ගත්තම රෙජිස්ටර් කරගන්න.
    නැත්තන් දැන්මම වැඩේ පටන්ගන්නත් කලින් ටැක්ස් වලටත් ෆයිල් ඕපන් වෙයි.

    Good luck..
    thanks bro
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    FREE TRAFFIC
    මේවා පෙන්නලා මාව කිරියෙන් එලවන්න දඟලන ජෙප්පන්ට මගේ හදපිරි ස්තූතිය. 😂😂😂
    #හොඳටමරිදිලා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේවා කරන්න එපා බං.. දේසපාලුවෙක්ට පුක දීල කීයක් හරි හොයාගන සැපේ ඉදපං