මචන්ලා මට පොඩි අදහසක් තියෙනවා බ්‍රෝකර් වැඩක් පටන් ගන්න. හැබැයි වෙනස් විදිහකට. වෙනස් කිව්වේ YouTube channel එකක් හරහා. මන් දන්නවා දැනටමත් මේවා කරන අය ඕන තරම් ඉන්නවා.
මේකයි මගේ ප්‍රශ්නේ.
දැනට මට සැලකියයුතු ප්‍රමාණයක් subs තියෙන Sri Lankan crowd එකක් ඉන්න channel එකක් තියෙනවා.
මේකේ මම ඉඩම් ගෙවල් විකුණන බ්‍රෝකර් වැඩක් පටන් ගත්තොත් business registration එකක් ගන්න වෙයිද?
එහෙම කරන්න ඕන නම් නම් කොහොමද වැඩේ කරගන්නේ? මොනවගේ business එකක් විදිහටද register කරන්න ඕන?
ඔව්. සල්ලි ගන්න idea එකකුත් තියෙනවා. ලොකු ගණන් නෙවේ. සුළු මුදලක්. එකත් ප්‍රශ්නයක්ද?
business registration එක අනිවාර්ය නැත්නම් මිනිසුන්ගෙන් මේ වැඩේට සල්ලි ගන්න එක legally ප්‍රශ්නයක්ද? නැද්ද?
ස්තූතියි.
ස්තූතියි.