මචන්ල අපේ ගෙදරක් තියෙනවා තනි තට්ටුවේ. ටිකක් පරණ ගෙයක්. මේ ගෙදර කඩන්නෙ නැතුව උඩ තට්ටුවක් ගහන්නෙ කොහොමද?
බේස් වලවල් සීන් එක කොහොමද වෙන්නේ?
බේස් වලවල් සීන් එක කොහොමද වෙන්නේ?
bump
bump
B U M P

Meter 5ka durin wage base walawal kapala slab ekata 9inch withara palala kanu yanna wenawa.uba slab eka dana widiya anuwa load eka ena then balala meka wenas karanna wenawa
gedara godak parana nam aluthinma hadana eka thamai hoda.. bara daraganna beri wunoth yata karana salli aparade..
ඕක හරි කරදර වැඩක් අය්යෙෙ
අපෙ පුන්චිලය් ගෙ හදන්න ගිය එ විදියට
බස්ල කියුව එක ඊට වඩ වියදන් යන වැඩක් කියල
හය්යත් නැයි කියුව
දැන් ගල් වලින් foundation beam දන්නෙ නැ කියුව
කෙලින්ම කොන්කීට් පුරවනව දෙපැත්තට ලැලි පෙට්ටි ගහල
ඒක හය්ය හොද නිස
ඔහොම පස්න ගොඩක් වෙල අන්තිමෙ කඩල අලුතින්ම හැදුව
ප්ලැන් එකකුත් හදල

gedara godak parana nam aluthinma hadana eka thamai hoda.. bara daraganna beri wunoth yata karana salli aparade..

හැම මුල්ලකටම (නැත්නම් අඩි 10න් 10ට ) 3x3x3 බේස් වලවල් දාන්න වෙනවා. ගෙදර වහලෙ ගලවලා බිත්ති අඩි 9ට හරි 10ට හරි ලෙවල් කරලා බීම් දාලා ස්ලැබ් එක දාන්න පුලුවන්
