බාගෙට ඇඳන් පාරේ යන අය.....

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    කඩේටත් යසයි රෙදි ටික හොඳටම ලාභයි
    කිය කිය දිව යයි නංගිල අම්මල හිනහෙයි
    අපිටත් සතුටුයි අපෙ අත් පහලට දිවයයි
    කාටත් හොරැහින් සිරිලක ගුණදම් පිරිහෙයි
    :sorry::sorry::sorry::sorry:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    reputation_neg.gif
    බාගෙට ඇඳන් පාරේ යන... 04-26-2011 10:40 AM ****************************

    ආතල් එකකුත් දීලා
    මෙයාගේ ගෙදර අය මෙහෙම වෙන්න ඇති පාරේ යන්නේ:lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:අද ඉතින් ගොඩාක් කට්ටියගෙ ගෙවල් ඕම තමයි..:P