මචං උබ ගන්නවනම් රොසෙල් ගනින කොලිටි වැඩි කොමඩ් එක නම් ගනින් හොද එකක් නැත්තම් කාලයක් යනකොට ලැට් එක අපාය වගේ පෙන්වා
නවල කියන තරම් බදු ගණන් අඩු නැහැ
මිරර් එහෙම ගනින මහරගම නාවින්නේ තැනක් තියනවා
ෆිටින්ග්ස් නවල ගණන් ඒවා ගනින මහරගම සුරවීර එකෙන්, නැත්තම් පිටකොටුවෙන්
චයිනිස් ටයිල් නම් දන්නා එපා පුතේ පාට යනවා. ලංකා ටයිල් දාපන්( රොසෙල් වලට වඩා ලාබයි)