බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    රත්තරං;12073812 said:
    පරන මොඩෙල් පල්සර් එකේ බලයෙන් 67%යි FZ එක. එකම මිලක් වෙද්දි තෙලුත් වෑඩියෙන් පිච්චෙන, පාර්ට්ස් ගනන් වෑඩි FZ එකක් ගන්නේ මොකටද?
    අලුත් 200NS පල්සර් එකත් එක්ක ගත්තහම FZ එකේ බලය පල්සර් එකෙන් 60 % යි.

    Pulsar 200NS eka FZ ekata wada godak gana wadi. Karizma ZMA ekak withara wei lankawata enakota.
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    Maath me 200NS gana sahenna hopes tiyan hitiya..2011 wala idan.oba thuma dapu thred 2th baluwa... me pulsar eka triple spark...Bajaj engine ekak..Gear box eka vtarai KTM.

    anika KTM Duke 200 eka Bajaj eken distribute karana eka vtarai..Kawasaki bikes india wala karana eka wage... mama nam hithanne na unicorn Dazzler ape ratata apu nathi eke me KTM Duke ekath ei kiyala. Pulsar 200NS nam ei...eth macho danatama thred ehen mehen yanawa podi podi awl tikak gana,,,poddak hoyala balapan..

    mata terena taramin uba BAJAJ PULSAR pissek :P
    mokada mama danna taramin thrila tiyana taramin FZ eke awlak nam na..uba 5'xx"ganaka ekek..mama 6'2"ka ekek :P ;) FZ eka kotai..e nis handle karanna pahasu wenna... anika wide tires.

    hithanawa godak hodawei kiyala me 200NS eka... eth me Bajaj cmpny eka me karanna hadanne hodin ho narakin hari Yamaha FZ 1n tamanta nathi una market1 nawatha ganna..

    Honda
    Hero Honda
    Yamaha
    Bajaj

    cmpny wala taragaya poddak balanna wenawa..

    anika ape baik pissuwa tiyana yaluwanta kiyanne Yamaha eken tawath aluth bike ekak enna sudanam lu.... amathaka karanna epa..TVS Apache ekath tiyanawa........
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    රත්තරං;12073627 said:
    පුලුවන්නම් පෑත්තෙන් ගත්ත පොටෝ එකක් දාපන්. FZ එක කොටයි. මම එක පෑහෑදිලිව කියල තියෙනවා. පිටිපස්සෙන් ඵොටො එකක් දාලා කොහොමද යාලුවා??? මෙන්න කොම්පෑනියේන් දෙන තොරතුරු. FZ එක පොඩි වෑඩි, පවර් එකත් අන්තිමයි

    yamaha FZ
    Fuel Consumption: City 36.00
    Fuel Consumption: Highway 47.00

    performance අන්තිමයි
    Maximum Power: 14 Bhp @ 7500 rpm
    Maximum Torque: 14 Nm @ 6000 rpm

    Length: 1975.00 mm
    Width: 770.00 mm
    Height: 1045.00 mm

    මේ අගයන් ඒ මිලටම ගන්න පුලුවන් පල්සර් මොඩල් එකත් එක්ක සසදලා බලමු

    Maximum Power: 20.8 Bhp @ 8500 rpm
    Maximum Torque: 19.12 Nm @ 7000 rpm
    දෑන් බලපන් මේකත් එක්ක ගත්තහම FZ එකේ පවර් එක අන්තිමයි
    Length: 2035.00 mm - FZ එකට වඩා පල්සර් එකේ දිග වෑඩී
    Width: 750.00 mm -
    Height: 1165.00 mm -FZ එකට වඩා පල්සර් එකේ HEIGHT වෑඩී

    පරන මොඩෙල් පල්සර් එකේ බලයෙන් 67%යි FZ එක. එකම මිලක් වෙද්දි තෙලුත් වෑඩියෙන් පිච්චෙන, පාර්ට්ස් ගනන් වෑඩි FZ එකක් ගන්නේ මොකටද?
    අලුත් 200NS පල්සර් එකත් එක්ක ගත්තහම FZ එකේ බලය පල්සර් එකෙන් 60 % යි.

    uba fz 1k ride karala thiynwada? :D adumagane kollege 1kwath?
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Maath me 200NS gana sahenna hopes tiyan hitiya..2011 wala idan.oba thuma dapu thred 2th baluwa... me pulsar eka triple spark...Bajaj engine ekak..Gear box eka vtarai KTM.

    anika KTM Duke 200 eka Bajaj eken distribute karana eka vtarai..Kawasaki bikes india wala karana eka wage... mama nam hithanne na unicorn Dazzler ape ratata apu nathi eke me KTM Duke ekath ei kiyala. Pulsar 200NS nam ei...eth macho danatama thred ehen mehen yanawa podi podi awl tikak gana,,,poddak hoyala balapan..

    mata terena taramin uba BAJAJ PULSAR pissek :P
    mokada mama danna taramin thrila tiyana taramin FZ eke awlak nam na..uba 5'xx"ganaka ekek..mama 6'2"ka ekek :P ;) FZ eka kotai..e nis handle karanna pahasu wenna... anika wide tires.

    hithanawa godak hodawei kiyala me 200NS eka... eth me Bajaj cmpny eka me karanna hadanne hodin ho narakin hari Yamaha FZ 1n tamanta nathi una market1 nawatha ganna..

    Honda
    Hero Honda
    Yamaha
    Bajaj

    cmpny wala taragaya poddak balanna wenawa..

    anika ape baik pissuwa tiyana yaluwanta kiyanne Yamaha eken tawath aluth bike ekak enna sudanam lu.... amathaka karanna epa..TVS Apache ekath tiyanawa........

    indeed mate :yes:
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    FZ ekata gahannai meka hadala tiyenne...mekath anik pulsar wagema cha da danna....indian karayange bike technology ekanam antimai...ekama shoks tamai hama bajaj ehekatama...mekath ehemada danna....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Pulsar 200NS eka FZ ekata wada godak gana wadi. Karizma ZMA ekak withara wei lankawata enakota.

    මගේ දෙයියෝ මේ පොල්ගෙඩි අකුරින්ම දාලා තියෙන්නේ පරන මොඩල් එක කියලා

    Originally Posted by රත්තරං
    පරන මොඩෙල් පල්සර් එකේ බලයෙන් 67%යි FZ එක. එකම මිලක් වෙද්දි තෙලුත් වෑඩියෙන් පිච්චෙන, පාර්ට්ස් ගනන් වෑඩි FZ එකක් ගන්නේ මොකටද? (meka palaweni pealiya)
    අලුත් 200NS පල්සර් එකත් එක්ක ගත්තහම FZ එකේ බලය පල්සර් එකෙන් 60 % යි.
    (meka deweni peliya)

    me dekama ekama waakkayak neme yaluwaa... ayyoooo
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    mulu thread ekama baluwahama matanam penne ubata pulsar mol wela kollo :rofl: ehemath natham bajaj eke kauru hari ubata athawaryak korala thiynwa :baffled: me indian kunu goda lankawata enna kalin meka marena ekek dakkami mama :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ȜMA X;12079828 said:
    mulu thread ekama baluwahama matanam penne ubata pulsar mol wela kollo :rofl: ehemath natham bajaj eke kauru hari ubata athawaryak korala thiynwa :baffled: me indian kunu goda lankawata enna kalin meka marena ekek dakkami mama :lol:

    ane na ban mama ubalata meka gana danagannai damme. mageth japan hornet ekak thiyenawa
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    රත්තරං;12063439 said:
    මචන්ස්ලා උබලා අහන හින්දා මම මෙහෙම කියන්නම්. TVS ගෑනනම් මගෙන් අහන්න එපා. මට පේන්න බෑ.මේ වෙනකන් ආපු බජාජ් හොදම බයික් මෙන්න මේවා.
    1. pulsar 200 (u v number awe)- මේක තමයි සුපිරිම එක
    2. caliber 115 ( h j number awe) - මේකත් නියමයි අදටත් නිල්+ඩිස්ක් එකක් 80ට වික්කහෑකි
    3. pulsar 180/150 parana digital eka ( T U V number )
    4. discover 135 ( U V number ) - menna niyama baduwa
    5. boxer ( G H J number awe)
    6. ct 100 seerama
    7. aluth pulsar 180/150 dekath hodai
    8. discover 125 - mekath supiri( m t number)

    මෙන්න මේවනම් ඉතින්.....මටනම් අව්ල ( කොම්පෑනියෙන් මට නඩු දායිද දන්නෑ.. ඔන්න මම කිව්වේ මට අව්ල කියලා විතරයි )
    1. pulsar 135
    2. wind 125
    3. XCD
    4. aluth discover seerama
    5. avenger

    කෝ මචෝ, මෙතන තව ක් අඩුයිනේ, කෝ kb -4s බයික් 1. මටනම් පට්ට බයික් 1.
    හැඩ නම් නැහැ.හැබැයි 3 ක් දැම්මත් බැරිය නොකිය ඕන ගමනකට ෂුවර් .
    මොකද ඒ ගැන හිතන්නේ?.