බාන්නේ නැති Plane නිසා මත්තලට ආදායම්, විරුද්ද &#3467

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    බාන්නේ නැති Plane නිසා මත්තලට ආදායම්, අප්පුහාම

    මත්තලට විරුද්ද උන අප්පුහමිල දැන් මොකද කියන්නේ???

    ලෝකයේ විශාලතම ගුවන් යානා වන A380 ගුවන් යානා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම වැඩිවීම හේතුවෙන් හ්‍රී ලංකාව උපයන ආදායම ද ඉහළ ගොස් තිබේ
    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ A380 ගුවන් පථයක් තිබෙන නිසා A380 ගුවන් යානා ජාත්‍යන්තරව සිදුකරන ගමන්වල දී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම මේ වනවිට වැඩිකර තිබෙන බව සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේය.
    මෙම ගුවන් යානා යම් කිසි කාල සීමාවක් ඇතුළත තම ගමනාන්තවලට ගමන් කිරීමට සැලසුම් කර ඇති බවත් එවිට ඔවුන්ගේ ගුවන් මාර්ගය තීරණය කරන්නේ A380 ගුවන් පථ හරහා බවත් පවසන සභාපතිවරයා මෙලෙස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බසින්නේ නැතිව උඩින් ගියත් ශ්‍රී ලංකාවට ආදායමක් ලැබෙන බවත් කියයි

    http://www.dinamina.lk/2014/03/21/_art.asp?fn=n14032123

    අප්පුහාමීලාට Jලොස් ද​? එහෙනම් මේකත් කියවන්න.

    කාලගුණය හරස් වී ගුවන් යානා මත්තලට
    2014 මාර්තු මස 18 19:00:06 | . , දීපා අදිකාරි, ටී.කේ.ජී. කපිල, සනත් ගමගේ

    fb.png
    ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ සිට කටුනායක බලා පියාසර කරමින් තිබු ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණය නිසා කටුනායක මඟහැර මත්තල ගුවන් තොටට බැස්සු වු බව ගුවන්තොට ආරංචි කියයි.

    459%281%29.jpg

    comments1.gif
    අදහස්(11)
    views1.gif
    බැලූවෝ (4051)

    කො මේ අප්පුහාමීලා???? රිදිලා da ?
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේව නිකන් පායන කාලෙට පින්නක් ගියා කියනව වගේ newsනෙ මචන්.:lol::lol:

    හරිනම් මේ වෙනකොට මේ වගේ news එන්න ඕනෙ අඩුමතරමින්.


    මත්තල ගුවන්තොටුපලේ මසකට ලාභය මිලියන 10යි.
    ලංකාවට එන ගුවන් යානා ප්‍රමාණය 50% කින් වැඩි වෙයි
    කටුනායකට වඩා මත්තලින් ගුවන් යානා නග්ගවයි
    මත්තල වටා කාර්මික කලාපයක් බිහි වෙයි
    ලංකාවෙ අපනයනය ඉහලට
    දිනපතා විශාල වාහන ප්‍රමාණයක් මත්තලට, වාහන තදබදයට විසදුමක් ලෙස අධිවේගී මාර්ගයක් යෝජනා කෙරේ.

    උඹ මෙහෙම ලංකාවට බස්සන්නෙ නැතුව plane යනව කියල ලොකු news එකක් වගේ දැම්මම මට රට ගැන දුකට තනි ඇහැට ඇඩෙනව මචන්.
     
    Last edited:
    • Like
    Reactions: khewagee

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේව නිකන් පායන කාලෙට පින්නක් ගියා කියනව වගේ newsනෙ මචන්.:lol::lol:

    හරිනම් මේ වෙනකොට මේ වගේ news එන්න ඕනෙ අඩුමතරමින්.


    මත්තල ගුවන්තොටුපලේ මසකට ලාභය මිලියන 10යි.
    ලංකාවට එන ගුවන් යානා ප්‍රමාණය 50% කින් වැඩි වෙයි
    කටුනායකට වඩා මත්තලින් ගුවන් යානා නග්ගවයි
    මත්තල වටා කාර්මික කලාපයක් බිහි වෙයි
    ලංකාවෙ අපනයනය ඉහලට
    දිනපතා විශාල වාහන ප්‍රමාණයක් මත්තලට, වාහන තදබදයට විසදුමක් ලෙස අධිවේගී මාර්ගයක් යෝජනා කෙරේ.

    උඹ මෙහෙම ලංකාවට බස්සන්නෙ නැතුව plane යනව කියල ලොකු news එකක් වගේ දැම්මම මට රට ගැන දුකට තනි ඇහැට ඇඩෙනව මචන්.

    මේ කියන විදිහට plane බාන්න නෙමේ වගේ මත්තල ගුවන්තොටුපොළ හදල තියෙන්නේ
    කොහොම හරි කමක් නැහැ එහෙමවත් ආදායමක් හම්බ වෙනවනම් plane බන්නේත් නැති එකේ
    කොහොම උනත් ලෝකේ අනිත් රටවල් තාම මත්තල ගුවන්තොටුපොළක් කියල නම් කරලා නැහැ එහෙම එකේ මේ news එකේ ඇත්ත නැත්ත කොහොමද දන්නේ නැහැ

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දැන් ඔය ආදායමෙන් අපිට කියක්වත් දුන්නේ නෑ නේ උබටවත් දුන්නේ නැද්ද ?
     

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,840
    150
    63
    ගෙදර
    එහෙනන් අහවල් එකකටද බං එයාපෝට් 1 හඩුවෙ කෝට් ගානක් වියදන් කරල, නිකන් කුලුණක් හදල තියන්න තිබුනනෙ
    යකෝ මේවා උන් ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයි බොල ලංකාවෙ අහින්සක මිනිස්සුන්ගෙ අමාරුව්න් හම්බ කරන සල්ලි