ගංගා මෑනිලා , සුමන්දාසලාගේ ඉදන් එකි මෙකී නොකී කේන්දරකාරයන්ට කපුවන්ට මෑණිලාට සහ උන් පස්සෙ යන උන්ව විහිලුවට ගන්න ගමන් ..
භානුකගේ පාස්ටරයා විහිලුවට ගන්න එපලු.ඒ එයාලගෙ විස්වාසෙලු.ඇදහිල්ලලු. අනෙ නිකන් පලයන්ඩ

මන්නම් පෞද්ගලිකව කාවවත් විහිලුවට ගන්නෙ නෑ මගෙ පාන් මට හොද නම් උගේ පාන් උට හොදයිනෙ
උපුටා ගැනීමකි.