renna renna renoooooooooooooo
hancok Well-known member Aug 16, 2008 36,594 19,049 113 පිළි-ඇඳි-දොළ Jul 23, 2021 #101 renna renna renoooooooooooooo
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Jul 23, 2021 #102 අපේ ඩොමෙස්ටික් ඇවරේජස් වලින් නම් මොනවත් කියන්න අමාරුයි බන්. භනුකයා ලංකාවෙන් පිට ලීග්ස් ගහන එකෙක්. මම හිතන්නේ ඌ T20 වලට තමයි වැඩිය ගැලපෙන්නේ.
අපේ ඩොමෙස්ටික් ඇවරේජස් වලින් නම් මොනවත් කියන්න අමාරුයි බන්. භනුකයා ලංකාවෙන් පිට ලීග්ස් ගහන එකෙක්. මම හිතන්නේ ඌ T20 වලට තමයි වැඩිය ගැලපෙන්නේ.
lilman Well-known member May 10, 2009 41,159 54,915 113 Colombo Jul 23, 2021 #103 මුන්ට මෙච්චර චාන්ස් දීලත් විකට් 7ක් ගියානෙ.හරියට අරුන් ඇටෑක් කලානම් මේකත් ලොස් Reactions: -333-