බානුක රාජපක්ෂ ගැන අද මොකද හිතන්නේ යක්ක පුතුනි

redundent

Well-known member
  • Jun 7, 2016
    4,987
    3,500
    113
    Budapast
    බානුක රාජපක්ෂ ගැන අද
    මොකද හිතන්නේ යක්ක පුතුනි


    හොඳ පාරවල් ටිකක් ගැහුවා නමුත් 50 ක් වත් දාන්න තිබ්බා.

    කැච් එකක් මිස් කරා
     
    • Like
    Reactions: reddit

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    බය නැතුව පාරවල් ටිකක් ගැහුවා.හැබැයි හදිස්සි උනා වැඩී T20 ඉනිමක් ගහන්න ගියෙ ඒකයි අවුල.ගුග්ලිය පික් කරගන්න බැරි උනා හදිස්සිය හින්දා.ඉවසීම හදාගෙන මොලෙන් සෙල්ලං කරොත් හොද ගේමක් ගහන්න පුලුවන් එකෙක්.එක දිගට චාන්ස් දුන්නොත් අනිවා හැදිලා එයි.❤️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    අනේ බන්. පාරක් දෙකක් ගහපුවම කතා කරන තත්වෙට ආව නේ. උබලා සනා එහෙම ගහනව live බලල නැද්ද ? :rofl:
    පාරක් දෙකක් ගහන එක නෙවෙයි වැදගත්. එක දිගට ලොකු ගානක් ගහල මැච් දිනන එක.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    mekaiyi ithin uge athatama talent eka bahala nathi wennama dan. 2011 idan wath hitiya nam muta IPL set wela dan thanak innawa

    Competitive cricket gahapu nathi ekan u bahala dan.
     
    • Like
    Reactions: ChoronaSottiya

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    අනේ බන්. පාරක් දෙකක් ගහපුවම කතා කරන තත්වෙට ආව නේ. උබලා සනා එහෙම ගහනව live බලල නැද්ද ? :rofl:
    පාරක් දෙකක් ගහන එක නෙවෙයි වැදගත්. එක දිගට ලොකු ගානක් ගහල මැච් දිනන එක.
    ඕව අනුරයට ඇහුනොත් එහෙම උඹ උල තියයි :rofl: :rofl: