බාප්පට පිලිකාවක් ? මොනවාද කරන්න ඕනේ...

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මචන් හවස බාප්පා අවා.. ඇවිත් පුතා ඉන්නවද අහලා තාත්ත මට කතා කරා මම ගියා බලන්න..
    බාප්පා පුතේ මට සනීප නැ කිව්වා මට හිතුනා කොරෝනා වත් හැදිලද කියලා බය වෙලා කියලා... මම ඇහුව බාප්පේ මොකක්ද අමාරුව කියලා උගුර රිදෙනවලු මාසෙකට වැඩිය ඉදලා PHI ට කියලා උගුර රිදෙන නිසා පොර තව අය එකකට ඇවිත් බලල කොරෝනා කෙස් මොකුත් නැ උගුර රිදෙන එක විතරනේ අනික කලිනුත් ටික ටික තිබ්බ ඔය කෙස් එක..බාප්පා කියන්නේ ඇතුලෙන් රිදෙනවලු ගෙඩියක් වගෙත් තියෙනවලු පිළිකාවක් කියලා හිතෙනවලු මටත් හිතා ගන්න බැරි උන ඇග රත් වෙලා ගියා.. මචන් මේකට මොකද කරන්නේ මොනවාද කරන්න ඕනේ පරීක්ෂණ කවුද හොද දොස්තරලා...දන්නා කියල අය උදව් කරන්න.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පිස්සුද බං ඕක පිළිකාවක් නෙමෙයි..ඔය ගෙඩිය සමහර පිරිමි අය වයසට යනකොට ඵනව..හැබැයි ඕක ඔප්රේෂන් ඵකකින් අයින් කරන්න ඕන..නැත්නම් කටහඬ අඩු වෙන්න හරි කටහඩ නැති වෙන්න හරි පුළුවන්ලු.
     
    • Love
    Reactions: jikwitintant

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මචන් හවස බාප්පා අවා.. ඇවිත් පුතා ඉන්නවද අහලා තාත්ත මට කතා කරා මම ගියා බලන්න..
    බාප්පා පුතේ මට සනීප නැ කිව්වා මට හිතුනා කොරෝනා වත් හැදිලද කියලා බය වෙලා කියලා... මම ඇහුව බාප්පේ මොකක්ද අමාරුව කියලා උගුර රිදෙනවලු මාසෙකට වැඩිය ඉදලා PHI ට කියලා උගුර රිදෙන නිසා පොර තව අය එකකට ඇවිත් බලල කොරෝනා කෙස් මොකුත් නැ උගුර රිදෙන එක විතරනේ අනික කලිනුත් ටික ටික තිබ්බ ඔය කෙස් එක..බාප්පා කියන්නේ ඇතුලෙන් රිදෙනවලු ගෙඩියක් වගෙත් තියෙනවලු පිළිකාවක් කියලා හිතෙනවලු මටත් හිතා ගන්න බැරි උන ඇග රත් වෙලා ගියා.. මචන් මේකට මොකද කරන්නේ මොනවාද කරන්න ඕනේ පරීක්ෂණ කවුද හොද දොස්තරලා...දන්නා කියල අය උදව් කරන්න.
    උබේ බාප්පාද දොස්තර? නිකං පුක දෙන්න එපා. හරි හමං දොස්තර කෙනෙක් හම්බෙයන්
     
    • Like
    Reactions: jikwitintant

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කොහොමත් cancer කියන එක,එක ඩොකෙක් බලලා තීරණය කරන්න බැහැ කියල මට තියන අත්දැකීම් වලින් තේරෙන්නේ .
    අපේ නෑයෝ 7ක් විතර cancer හැදිලා මලා
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Ent surgeon kenekta pennapan.. ikmanatama.
    Dr kirihena kiyala ent surgeon kenek innawa. National hospital Wada karanne. Senior ma surgeon kenek.
    Asiri surgical ekata enava channeling

    Personally recommend karanna puluwan.
     
    • Like
    Reactions: jikwitintant