බාප්පව මරල

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මිනීමැරුම් කේස් එකක් මේක කවුරු හරි CID ට කිව්වොත් උබව හොයන් එනවා .ඊට පස්සෙ උබ අරන් ගිහින් බෝලකුට්ට්ම ලාච්චුවට දැම්මාම උබ ඔක්කොම කියයි . සමහර විට උබට එල්ලලා ගහයි .කිව්වත් වැඩක් නෑ .උබේ යාලුවා කෙලින්ම එල්ලුන්ගස් .උබ වගේ යාලුවෙක් හම්බෙන්න උබේ යාලුවා ලොකු පිනක් කරලා තියනවා දැන් පලයන්කො හිරේ :lol::lol::lol::lol:

    ඔබට ජය
     
    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    හුත්තනේ බයකරන කොමෙන්ට්ස් දාල මාව අසරණ එපා........:(:(:(. මම කෙටිකතාවක් ලියන්න පුරුදු උනේ......:nerd:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    උගේ බප්පව කට්ටිය හොයාගෙන තියෙන්නේ අනිත් දවසේ.......හොයාගන්නකොටම මාම මැරිලා.......

    epaa ban athal denna mata bada ridenawa hina welaa ha ha ha
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    උබ ලෝඩ් පකීර් වෙලා ලොකු ටෝක් දෙන්න ගිහින් නිකන් පොලිසියට කියල පුක පලාගන්න ඔය හදන්නෙ.
    ඔන්න ඔය කොම්පියුටරේ ගිහින් දාපන් ලිදකට :lol::lol::lol::lol::lol::lol::lol:
     
    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    උබ ලෝඩ් පකීර් වෙලා ලොකු ටෝක් දෙන්න ගිහින් නිකන් පොලිසියට කියල පුක පලාගන්න ඔය හදන්නෙ.
    ඔන්න ඔය කොම්පියුටරේ ගිහින් දාපන් ලිදකට :lol::lol::lol::lol::lol::lol::lol:

    පලයන් බන් යන්න
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මිනිහෙක් මැරුව කියල ඔච්චර පසුතැවෙන්න ඕනෙද ? :eek: :eek:
    අනික බාප්පට තියෙන අයිතිය මොකක්ද ගෙදට්ට ඇවිල්ල උගෙ අම්මට ගහන්න ? :dull: :dull:
    ඉතිං ඌ මරල තියෙන්න ඔයිටත් කලිං මැරෙන්න ඕනෙ එකෙක්ව many faced god වෙනුවෙන් පූජාවක් කලා කියල හිතාගන්න කියපං :yes: :yes:
    සතුටු වෙන්න කියපං සොබාදහමේ වැරදීමකිං ජීවත් වුන එකෙක්ව මරල දැම්ම එක ගැන :yes: :yes:

    Marapu miniha monawage unath minihek maranawa kiyanne loku waraddak
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Marapu miniha monawage unath minihek maranawa kiyanne loku waraddak

    උඹ ඕක ගිහිං කියපංකො හමුදාවෙ එකෙක්ට :rofl: :rofl:
    මට මැවිල පේනව උඹ හොඳවැයිං අහගන්නව :baffled: :baffled:
    මිනිහ නොමැරීමෙන් වෙන හානිය වැඩි නං මරණ එක තමා හොඳම දේ :yes: :yes:
    ලෝකය ගොඩනැගුවෙ මිනීමරුවො :yes: :yes:
    උඹ අද නිදහසේ ජීවත් වෙන්නෙ මිනීමරුවො නිසා :yes: :yes:
    අනාගතේත් ලෝකය පවතින්නෙ මිනීමරුවො නිසා :yes: :yes:
    මැරිය යුතු තැන මරන්න පැකිලෙන්න එපා :no: :no:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    සිද්දිය ඇත්තනම්.

    knuckle එකකුත් හොයාගෙන සිද්දියට සතියකට විතර පස්සේ දුන්න වැඩක් නිසා ක්ෂණික කෝපය කියල උසාවියෙන් අඩු දඬුවමකට බේරුමක් වෙන්නේ නෑ. සිද්දියට මරණ පරික්ෂණයක් තියන්න නැතුව ඇතිනේ නැත්නම් බඩු මාට්ටු.

    ලංකාවේ අම්බානක මිනිස්සු බීල වැටිලා මැරෙන්නේ නැති නිසා දැන් මේක දැකපු එකෙක් මරණය සැකයි කියල පොලිසියට කිව්වම කලින් කේස් එක ගමේ උන් දන්න හින්ද අදාළ එකාව අරන් ගිහින් දෙකක් ඇනල පාපොච්චාරණයක් අර ගත්තම බඩු බනිස්.

    ඒක කරපු ගොන්ම වැඩේ උඹ යාලුවෙක් කියල හිතල උඹට සිද්දිය කියපු එක.

    උඹ නම් ලෝඩ් ෆකීර් කෙනෙක්ම තමා.

    කියපන් බලන්න මේ ත්‍රෙඩ් එක දාල උඹ බලාපොරොත්තු උනේ මොකක්ද කියලා.

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    උඹ මේක දැම්මේ ආතල් එකට නම්,

    පොලීසියෙන් උඹව ට්‍රැක් කරලා උඹව හොයා ගන්නවා, ත්‍රෙඩ් එක සාක්ෂියකට අරන් උඹව රිමාන්ඩ් කරලා අම්බානකට නෙළනවා.

    1. උඹට කියන්න දෙයක් නැති නිසා සමහරවිට උඹ ගුටි කාල මැරෙන්නත් පුළුවන්.

    2. උඹට දරාගන්න බැරි උනාම මිනීමැරුම කලේ උඹයි කියල කියනවා. හැබැයි මරපු එකෙක් නැති නිසා සමහරවිට උන්ට මිනිමරුවෙක් හොයාගන්න බැරිව හිටි කේස් එකකට උඹව මාට්ටු කරන්නත් පුළුවන්.

    3. උඹේ පුරුවේ පිනක් තිබුනොත් උන්ට තේරේවි උඹ අහිංසකයෙක් කියලා. හැබැයි ගත්ත එකා නිකන්ම අරින්නත් බැරි නිසා උඹේ pc එකේ වැලක් වගේ මාට්ටු කරලා ඇතුලට දාවි.
     
    කතාවක් ලියන්න පුරුදුවෙන්න ගිහිල්ල.............

    හිරේ යන සීන් එකක් දක්වා දුරදිග යන ත්‍රෙඩ් එකක් දාපු පලවෙනි අහිංසක කොල්ල මම වෙන්න ඇති.

    අද රෑට මට නින්ද යන එකකුත් නෑ...................
    බලු comment දාල මාව බය කරන උඹලට හෙන හතම ගහපන් ............:angry::angry::angry::angry::angry::angry::angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කරන්න දෙයක් නෑ ඔය විදිහටම ඉන්න තමා තියෙන්නේ, නැත්තන් පොලිසියට ගිහින් බාර වෙන්නයි තියෙන්නේ.

    හැම එකම යාලුවන්ටමනෙ වෙන්නේ, එළකිරියේ ඉන්න යාළුවො වෙනුවෙන් පන උනත් දෙන කල්‍යාන මිත්‍රයෝ :love:

    :love::love::love:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කතාවක් ලියන්න පුරුදුවෙන්න ගිහිල්ල.............

    හිරේ යන සීන් එකක් දක්වා දුරදිග යන ත්‍රෙඩ් එකක් දාපු පලවෙනි අහිංසක කොල්ල මම වෙන්න ඇති.

    අද රෑට මට නින්ද යන එකකුත් නෑ...................
    බලු comment දාල මාව බය කරන උඹලට හෙන හතම ගහපන් ............:angry::angry::angry::angry::angry::angry::angry:

    මේවද තොට ආතල්?
    යකෝ මේකේ ෆිල්ම් දාලා හිරේ ගියපු කියල ඉන්නවද?
    මේක දැකපු එකෙක් ඕක තැන තැන කියලා
    පොලිසියටම යනවා පුතේ ඕක?
    දෙක නෙලද්දී නියපොත්ත ගලවද්දී උබ පිලිගන්නවා ඕක කාලේ උබයි කියල
    දැන් බුදියගනින් ආතල් එකේ