බාප්පව මරල

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ ඕක ගිහිං කියපංකො හමුදාවෙ එකෙක්ට :rofl: :rofl:
    මට මැවිල පේනව උඹ හොඳවැයිං අහගන්නව :baffled: :baffled:
    මිනිහ නොමැරීමෙන් වෙන හානිය වැඩි නං මරණ එක තමා හොඳම දේ :yes: :yes:
    ලෝකය ගොඩනැගුවෙ මිනීමරුවො :yes: :yes:
    උඹ අද නිදහසේ ජීවත් වෙන්නෙ මිනීමරුවො නිසා :yes: :yes:
    අනාගතේත් ලෝකය පවතින්නෙ මිනීමරුවො නිසා :yes: :yes:
    මැරිය යුතු තැන මරන්න පැකිලෙන්න එපා :no: :no:

    උබ මෙහෙ හු@# කියවනවා
    අන්න අරුව පොලියෙන් කුදලන්න හොයනවා
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන් මම එලකිරියට අලුත් මම මේ දාන්නේ සිරා සිද්දියක් .

    මම වැඩ කරපු තැන මගේ යාලුවෙක් හිටිය ඌ උගේ බාප්පව මරල තියෙනවා nuckle එකකින් ගහල.

    සීන් එක වෙලා තියෙන්නේ උගේ බාප්පා උන් නැති අතරේ ඇවිල්ල උගේ අම්මත් එක්ක මොකක් හරි කේස් එකකට රන්ඩු වෙලා උගේ අම්මව තල්ලු කරලා උගේ අම්මව වැටිලා ලොකු රණ්ඩුවක් දාගෙන.
    ඒ කලේ මගේ යාළුවා AL කරන කාලෙලු සීන් එක නිසා මගේ යාළුවා හෙන අප්සෙට් එකෙන් ඉදල තියෙන්නේ.......
    සතියක් විතර ගිහිල්ල මූට කේන්තිය අඩුවෙලා නෑ. බාප්පා කසිය පාර දාන පොරක්ලු .......... මූ දවසක් රෑ වෙලා බාප්පා එන පාරේ රැකගෙන ඉදල knuckle එකෙන් ඔලුවට ෂොට් එක දීල........මූ හිතල නෑ උගේ බාප්පා මැරෙයි කියල ....මූ ෂොට් එක දීල දුවල ගෙදර... උගේ බප්පව කට්ටිය හොයාගෙන තියෙන්නේ අනිත් දවසේ.......හොයාගන්නකොටම මාම මැරිලා....... කට්ටිය හිතල තියෙන්නේ බීල එනකොට වැටිලා ඔලුව මොකක හරි වැදිලා මැරිලා කියල.......
    ඌ දැන් වැඩ කරන්නේ කොළඹ පැත්තේ ඒ යාලුවට එදා ඉදන් හරියට නින්ද යන්නේ නෑලු හැම තිස්සෙම එක මතක් වෙනවලු....

    හැබැයි මචන් ඌ හෙන හොද පොරක් මම ආශ්‍රය කරන හින්ද දන්නේ............

    බාප්පට ගැහුවම ඇයි මාම මලේ ???
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උගේ බප්පව කට්ටිය හොයාගෙන තියෙන්නේ අනිත් දවසේ.......හොයාගන්නකොටම මාම මැරිලා.......

    :D

    maama marenna bappata gahala. muge yaluwa nanda wenna athi. maamai bappai dennama ekkena nam thawa rahas godak eliyata ei eh pawula gana :)
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    උඹ මේක දැම්මේ ආතල් එකට නම්,

    පොලීසියෙන් උඹව ට්‍රැක් කරලා උඹව හොයා ගන්නවා, ත්‍රෙඩ් එක සාක්ෂියකට අරන් උඹව රිමාන්ඩ් කරලා අම්බානකට නෙළනවා.

    1. උඹට කියන්න දෙයක් නැති නිසා සමහරවිට උඹ ගුටි කාල මැරෙන්නත් පුළුවන්.

    2. උඹට දරාගන්න බැරි උනාම මිනීමැරුම කලේ උඹයි කියල කියනවා. හැබැයි මරපු එකෙක් නැති නිසා සමහරවිට උන්ට මිනිමරුවෙක් හොයාගන්න බැරිව හිටි කේස් එකකට උඹව මාට්ටු කරන්නත් පුළුවන්.

    3. උඹේ පුරුවේ පිනක් තිබුනොත් උන්ට තේරේවි උඹ අහිංසකයෙක් කියලා. හැබැයි ගත්ත එකා නිකන්ම අරින්නත් බැරි නිසා උඹේ pc එකේ වැලක් වගේ මාට්ටු කරලා ඇතුලට දාවි.

    :lol::lol::lol:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    උබට හොද ආතල් එකක් සෙට් වෙයි වගේ .. ඊලගට එකෙක් ත්‍රෙඩ් එකක් දායි.. යාලුවනේ මගෙ ඇට දෙක හොදටම තැලුන පොඩි සිද්දියක් නිසා.. මට හොද ආයුර්වේද වෙදෙක් ගැන විස්තර ටිකක් දීපන් කියල
     
    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    උබට හොද ආතල් එකක් සෙට් වෙයි වගේ .. ඊලගට එකෙක් ත්‍රෙඩ් එකක් දායි.. යාලුවනේ මගෙ ඇට දෙක හොදටම තැලුන පොඩි සිද්දියක් නිසා.. මට හොද ආයුර්වේද වෙදෙක් ගැන විස්තර ටිකක් දීපන් කියල
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කොහොමද ආතල් එක ට හිකෙයි තොටත් නින්ද යන එකක් නැතිවෙයි

    සාක්ෂි දෙන්න ගියහම :sorry::sorry::sorry:
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    උඹ මේක දැම්මේ ආතල් එකට නම්,

    පොලීසියෙන් උඹව ට්‍රැක් කරලා උඹව හොයා ගන්නවා, ත්‍රෙඩ් එක සාක්ෂියකට අරන් උඹව රිමාන්ඩ් කරලා අම්බානකට නෙළනවා.

    1. උඹට කියන්න දෙයක් නැති නිසා සමහරවිට උඹ ගුටි කාල මැරෙන්නත් පුළුවන්.

    2. උඹට දරාගන්න බැරි උනාම මිනීමැරුම කලේ උඹයි කියල කියනවා. හැබැයි මරපු එකෙක් නැති නිසා සමහරවිට උන්ට මිනිමරුවෙක් හොයාගන්න බැරිව හිටි කේස් එකකට උඹව මාට්ටු කරන්නත් පුළුවන්.

    3. උඹේ පුරුවේ පිනක් තිබුනොත් උන්ට තේරේවි උඹ අහිංසකයෙක් කියලා. හැබැයි ගත්ත එකා නිකන්ම අරින්නත් බැරි නිසා උඹේ pc එකේ වැලක් වගේ මාට්ටු කරලා ඇතුලට දාවි.

    ane amme uba iwarai putho..lehasthi wela hitapan dan
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    උගේ බප්පව කට්ටිය හොයාගෙන තියෙන්නේ අනිත් දවසේ.......හොයාගන්නකොටම මාම මැරිලා..
    bappata gehuwahama maama merenne kohomada ban?