මිනිහෙක් මැරුව කියල ඔච්චර පසුතැවෙන්න ඕනෙද ?![]()
අනික බාප්පට තියෙන අයිතිය මොකක්ද ගෙදට්ට ඇවිල්ල උගෙ අම්මට ගහන්න ?![]()
ඉතිං ඌ මරල තියෙන්න ඔයිටත් කලිං මැරෙන්න ඕනෙ එකෙක්ව many faced god වෙනුවෙන් පූජාවක් කලා කියල හිතාගන්න කියපං![]()
සතුටු වෙන්න කියපං සොබාදහමේ වැරදීමකිං ජීවත් වුන එකෙක්ව මරල දැම්ම එක ගැන![]()
![]()
ඔයි.. ආංං... ගේම් ඔෆ් ත්‍රොන්ස් ඉවරවෙනවලු............



.....


