Bump#
පොල් කටු පට පට ගාල පිච්චිලා යන්නෙ නෑ හරියට පාවිච්චි කරනවා නං. පොල් කටු වලින් ඉස්සරවෙලාම අඟුරු හදාගන්න ඕනි. ඊට පස්සේ ඒ අඟුරු ඕන තරං වෙලා පාවිච්චි කරන්න පුලුවනි. මම ගල් අඟුරු සහ පොල් කටු අඟුරු දෙකම පාව්චිචි කරලා තියනවා. ගල් අඟුරු වලට වඩා පොල් කටු අඟුරුවලින් එන තාපය අඩුයි මට තේරෙන හැටියට. හැබැයි රසේ නම් වෙනසක් නෑ.
aha ela chiwa




tho kawdaHP Barbeque Grill![]()


අඩා එච්පීල බාබික්යු මැෂින් හදනවද දැං. පට්ට පට්ට.
HPmaru
නියමයි මචං
bump
ස්මොකි ෆ්ලේවර් එකේ පොඩි වෙනසක් තියනවා මචන් පොල්කටු අගුරුවල. ග්රිල් කරන මස් අනුව තමා. කුකුල් මස් වලට නම් අවුලක් නැ ඒ හැටි, නමුත් අනික් මස් වලට අර ස්මොකි ෆ්ලේවර් එක ආවේ නැත්තම් ග්රිල් කරන එකෙන් වැඩක් නැ. එහෙම උනොත් ඒ ස්මොක් ෆ්ලේවර් එක වෙනම දාන්න වෙනවා.පොල් කටු පට පට ගාල පිච්චිලා යන්නෙ නෑ හරියට පාවිච්චි කරනවා නං. පොල් කටු වලින් ඉස්සරවෙලාම අඟුරු හදාගන්න ඕනි. ඊට පස්සේ ඒ අඟුරු ඕන තරං වෙලා පාවිච්චි කරන්න පුලුවනි. මම ගල් අඟුරු සහ පොල් කටු අඟුරු දෙකම පාව්චිචි කරලා තියනවා. ගල් අඟුරු වලට වඩා පොල් කටු අඟුරුවලින් එන තාපය අඩුයි මට තේරෙන හැටියට. හැබැයි රසේ නම් වෙනසක් නෑ.
පොලක්ටු හරි යන්නෙ නෑ. ප්රධානම දේ අලු බර නෑ. පොඩි හුලගටත් අලු පාවෙල වටේට යනව. අන්තිමට ඒ ඔක්කොම මස් වල බැදෙනව. ගල් අගුරු අලු බරයි. ඒව යටට වැටෙනව ගානට පාවෙන්නෙ නෑ.පොල් කටු පට පට ගාල පිච්චිලා යන්නෙ නෑ හරියට පාවිච්චි කරනවා නං. පොල් කටු වලින් ඉස්සරවෙලාම අඟුරු හදාගන්න ඕනි. ඊට පස්සේ ඒ අඟුරු ඕන තරං වෙලා පාවිච්චි කරන්න පුලුවනි. මම ගල් අඟුරු සහ පොල් කටු අඟුරු දෙකම පාව්චිචි කරලා තියනවා. ගල් අඟුරු වලට වඩා පොල් කටු අඟුරුවලින් එන තාපය අඩුයි මට තේරෙන හැටියට. හැබැයි රසේ නම් වෙනසක් නෑ.
පොලක්ටු හරි යන්නෙ නෑ. ප්රධානම දේ අලු බර නෑ. පොඩි හුලගටත් අලු පාවෙල වටේට යනව. අන්තිමට ඒ ඔක්කොම මස් වල බැදෙනව. ගල් අගුරු අලු බරයි. ඒව යටට වැටෙනව ගානට පාවෙන්නෙ නෑ.
පත්තු කර ගන්නවත් පොල්කටු අගුරු ගන්නෙ එපා. රහ වෙනස් වෙනව. එහෙම කරල පත්තු කලත් හොදට පත්තු උනාම අනිවා අගුරු වලට එලවලුතෙල් ටිකක් දාන්න.
ස්මොකි ෆ්ලේවර් එකේ පොඩි වෙනසක් තියනවා මචන් පොල්කටු අගුරුවල. ග්රිල් කරන මස් අනුව තමා. කුකුල් මස් වලට නම් අවුලක් නැ ඒ හැටි, නමුත් අනික් මස් වලට අර ස්මොකි ෆ්ලේවර් එක ආවේ නැත්තම් ග්රිල් කරන එකෙන් වැඩක් නැ. එහෙම උනොත් ඒ ස්මොක් ෆ්ලේවර් එක වෙනම දාන්න වෙනවා.