බාබකිව් ග්‍රිල් එකක් ගෙදරම හාදාගන්න

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    thankz all

    thankz
    පොල් කටු පට පට ගාල පිච්චිලා යන්නෙ නෑ හරියට පාවිච්චි කරනවා නං. පොල් කටු වලින් ඉස්සරවෙලාම අඟුරු හදාගන්න ඕනි. ඊට පස්සේ ඒ අඟුරු ඕන තරං වෙලා පාවිච්චි කරන්න පුලුවනි. මම ගල් අඟුරු සහ පොල් කටු අඟුරු දෙකම පාව්චිචි කරලා තියනවා. ගල් අඟුරු වලට වඩා පොල් කටු අඟුරුවලින් එන තාපය අඩුයි මට තේරෙන හැටියට. හැබැයි රසේ නම් වෙනසක් නෑ.

    gal aguru nam godak wela tiyanawa ne.polkatu aguuru damma apith mulin awla ganda,patta gemak dunne awlaganda
    aha ela chiwa

    :eek::eek::eek::eek::eek: tho kawda

    HP Barbeque Grill :P

    HP :D

    :)

    අඩා එච්පීල බාබික්‍යු මැෂින් හදනවද දැං ;) . පට්ට පට්ට.

    homemade :D HP

    thanku

    නියමයි මචං

    thanku bro

    elaz
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පොල් කටු පට පට ගාල පිච්චිලා යන්නෙ නෑ හරියට පාවිච්චි කරනවා නං. පොල් කටු වලින් ඉස්සරවෙලාම අඟුරු හදාගන්න ඕනි. ඊට පස්සේ ඒ අඟුරු ඕන තරං වෙලා පාවිච්චි කරන්න පුලුවනි. මම ගල් අඟුරු සහ පොල් කටු අඟුරු දෙකම පාව්චිචි කරලා තියනවා. ගල් අඟුරු වලට වඩා පොල් කටු අඟුරුවලින් එන තාපය අඩුයි මට තේරෙන හැටියට. හැබැයි රසේ නම් වෙනසක් නෑ.
    ස්මොකි ෆ්ලේවර් එකේ පොඩි වෙනසක් තියනවා මචන් පොල්කටු අගුරුවල. ග්‍රිල් කරන මස් අනුව තමා. කුකුල් මස් වලට නම් අවුලක් නැ ඒ හැටි, නමුත් අනික් මස් වලට අර ස්මොකි ෆ්ලේවර් එක ආවේ නැත්තම් ග්‍රිල් කරන එකෙන් වැඩක් නැ. එහෙම උනොත් ඒ ස්මොක් ෆ්ලේවර් එක වෙනම දාන්න වෙනවා.
     
    • Like
    Reactions: Sachinth

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    පොල් කටු පට පට ගාල පිච්චිලා යන්නෙ නෑ හරියට පාවිච්චි කරනවා නං. පොල් කටු වලින් ඉස්සරවෙලාම අඟුරු හදාගන්න ඕනි. ඊට පස්සේ ඒ අඟුරු ඕන තරං වෙලා පාවිච්චි කරන්න පුලුවනි. මම ගල් අඟුරු සහ පොල් කටු අඟුරු දෙකම පාව්චිචි කරලා තියනවා. ගල් අඟුරු වලට වඩා පොල් කටු අඟුරුවලින් එන තාපය අඩුයි මට තේරෙන හැටියට. හැබැයි රසේ නම් වෙනසක් නෑ.
    පොලක්ටු හරි යන්නෙ නෑ. ප්‍රධානම දේ අලු බර නෑ. පොඩි හුලගටත් අලු පාවෙල වටේට යනව. අන්තිමට ඒ ඔක්කොම මස් වල බැදෙනව. ගල් අගුරු අලු බරයි. ඒව යටට වැටෙනව ගානට පාවෙන්නෙ නෑ.

    පත්තු කර ගන්නවත් පොල්කටු අගුරු ගන්නෙ එපා. රහ වෙනස් වෙනව. එහෙම කරල පත්තු කලත් හොදට පත්තු උනාම අනිවා අගුරු වලට එලවලුතෙල් ටිකක් දාන්න.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650

    පොල් කටු අඟුරුවල අලු කියල එකක් නෑ මචං.
    a975f7fffe3f534e70a3234554906c80_XL.jpg

    නිකං පොල් කට්ටක් අරං පත්තු කරලා ගන්න එක නෙවෙයි හරි ක්‍රමේ....
    මුලින්ම පොල් කට්ටක් ගිනි තියලා ඒක උඩට උඩට අනිත් පොල් කටු දාන්න ඕන.
    ඔක්කොම හොඳට ගිනි ඇවිලිලා ටිකක් වෙලා යනකල් ඉඳලා එලියට අරගන කුඩු කරපුවාම උඩ තියනවා වගේ කෑලි වලට කඩාගන්නවා. ඕක තියල තියනවා අවශ්‍ය වෙනකල්. ඕන වෙලාවට ඔය අඟුරු ටික ආයෙ පත්තු කරලා ගන්නවා. ඕකෙන් අලු එනවා කියලා එකක් නෑ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    ස්මොකි ෆ්ලේවර් එකේ පොඩි වෙනසක් තියනවා මචන් පොල්කටු අගුරුවල. ග්‍රිල් කරන මස් අනුව තමා. කුකුල් මස් වලට නම් අවුලක් නැ ඒ හැටි, නමුත් අනික් මස් වලට අර ස්මොකි ෆ්ලේවර් එක ආවේ නැත්තම් ග්‍රිල් කරන එකෙන් වැඩක් නැ. එහෙම උනොත් ඒ ස්මොක් ෆ්ලේවර් එක වෙනම දාන්න වෙනවා.

    මම කුකුල් මස් සහ මාලු විතරයි පොල් කටු අඟුරුවලින් BBQ කරලා තියෙන්නේ. ලොකු වෙනසක් නම් මට තේරුනේ නැහැ. සමහර විට මම ගොඩ වතාවක් BBQ කරලා නැති නිසා වෙනසක් නොතේරෙනවා වෙන්න පුලුවන්.