බායි නන්දලාල් .......

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    හරි නන්දාලාල් අපි ඕක එනකොටම කිව්වා .
    බ්රේක් නැති කාර් එක පල්ලමට යනකොට ඔයා හිතුවේ ඒකට නැගල බ්රේක් හදල කාර් එක නවත්තගන්න .
    එත් දන්නේ නැති දේ තමයි මේ මොඩල් එකේ කාර් වල බ්රේක් බුස්ටරේම දාන්න ඕනේ රෙපෙයාර් බෑ .
    එනිවේ නයිස් ට්‍රයි.
    දැන් බඩු පැක් කරගන්න.

    (කාර් එකට ඉන්ශුවරස්න් නෑ )
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හරි නන්දාලාල් අපි ඕක එනකොටම කිව්වා .
    බ්රේක් නැති කාර් එක පල්ලමට යනකොට ඔයා හිතුවේ ඒකට නැගල බ්රේක් හදල කාර් එක නවත්තගන්න .
    එත් දන්නේ නැති දේ තමයි මේ මොඩල් එකේ කාර් වල බ්රේක් බුස්ටරේම දාන්න ඕනේ රෙපෙයාර් බෑ .
    එනිවේ නයිස් ට්‍රයි.
    දැන් බඩු පැක් කරගන්න.

    (කාර් එකට ඉන්ශුවරස්න් නෑ )
    යන්නද හදන්ෙන්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    පක්ශ වලට කඩේ යන වහල්ලුයි උංගෙ උද්දච්ච වහල් හිමියොයි ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නැත, ඩේලි බූරු කුට්ටම අන අන ජොකියො මාරු කර කර ඉන්න පුලුවන්.
     
    • Like
    Reactions: Ryan08

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මොකා අාවත් කමක් නෑ ඩෝ රටට දෙයක් වෙනවනම්..නන්දලාල් ඔය තරම් හොඳ නම් බැසිල්ට මුදල් අැමති කම ගෝට දුන්නේ අැයි.🤪
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හරි නන්දාලාල් අපි ඕක එනකොටම කිව්වා .
    බ්රේක් නැති කාර් එක පල්ලමට යනකොට ඔයා හිතුවේ ඒකට නැගල බ්රේක් හදල කාර් එක නවත්තගන්න .
    එත් දන්නේ නැති දේ තමයි මේ මොඩල් එකේ කාර් වල බ්රේක් බුස්ටරේම දාන්න ඕනේ රෙපෙයාර් බෑ .
    එනිවේ නයිස් ට්‍රයි.
    දැන් බඩු පැක් කරගන්න.

    (කාර් එකට ඉන්ශුවරස්න් නෑ )
    උබට බැරිද බං ගිහින් ඕක බාරගන්න. ඔය එක පකෙක්ටවත් වඩා උබට දැනුම තියෙනව ඇතිනේ
     
    • Haha
    Reactions: Kolama and nvhcc89

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    ආයේ හිටපු පොරව දාන්ඩ යනවා නේද?

    WhatsApp-Image-2022-05-25-at-10.22.25-AM-1.jpeg

    https://www.newscutter.lk/sri-lanka...al-weerasinghe-to-be-replaced-25052022-37270/
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ආයේ හිටපු පොරව දාන්ඩ යනවා නේද?

    WhatsApp-Image-2022-05-25-at-10.22.25-AM-1.jpeg

    https://www.newscutter.lk/sri-lanka...al-weerasinghe-to-be-replaced-25052022-37270/
    ඕක තමයි modern monetary policy කිය කිය සල්ලි අච්චු ගහන්න පටන් ගත්තෙ 😡

    උබට බැරිද බං ගිහින් ඕක බාරගන්න. ඔය එක පකෙක්ටවත් වඩා උබට දැනුම තියෙනව ඇතිනේ
    මේ යන විදියට එකෙක් හොයා ගන්න බැරි තැන vacancies පත්තරෙත් දායි
    ------ Post added on May 25, 2022 at 11:19 AM
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවට ඩොලර් ගේන සීමිත මිනිස්සු ටිකට කිසි ගරු සරුවක් නෑ කියල තේරුණාම මම දැනගත්ත ඕකගේ ගමන කෙටියි කියල.
    ඔව් උගෙ අමුතු ලොකුකමක් තියෙනව..රාජපක්ෂ පවුලේ උන්ගෙ වගේ..උෟ නිකන් කථා කරන්නේ රටේ ණය ගෙවන්න වුනේ මිනිස්සු ණයට ගත්ත නිසා වගේ හිතලා..
     
    • Like
    Reactions: topkollek

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    මේ යන විදියට එකෙක් හොයා ගන්න බැරි තැන vacancies පත්තරෙත් දායි
    ------ Post added on May 25, 2022 at 11:19 AM
    ගෝටා රනිල් හෝ කිසිම දේශපාලකයෙක් මැදිහත්වෙන්නේ නැතිව පොරට සප් එක දුන්නනම් කරන්න තිබ්බා කියල හිතෙනවා. ටිකක් කල් දෙන්න ඕන
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගෝටා රනිල් හෝ කිසිම දේශපාලකයෙක් මැදිහත්වෙන්නේ නැතිව පොරට සප් එක දුන්නනම් කරන්න තිබ්බා කියල හිතෙනවා. ටිකක් කල් දෙන්න ඕන
    මිනිහම හිතලා බලලා යනවා ඇති බැ කියලා තේරෙනවානෙ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුමාරස්ස්වාමි ලොකු ට්‍රයි එකක් දුන්න රට කොහොම හරි හරි ට්‍රැක් එ#කේ අරන් යන්න..... බැසිල් %කා කබ්බව ගෙන්නල තමයි මේ තරම් ඉක්මනට රට මේ තත්වෙට දැම්මේ.... දැන් ඉතින් නන්දලාල් හිටියත් කුමාරස්ස්වාමි හිටියත් උන්ට කරන්න දෙයක් ඉතිරි වෙලා නැ...... පැන්ඩෝරා පේපර්ස් වල තියෙන ඩොලර් ටිකවත් ඇදගන්න ක්‍රමවේදයක් නොහැදුවොත් රට සදා වලේ.....
     
    • Like
    Reactions: Hapuwa

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ අද පාන්දර මම ඕක කිව්වා විතරයි. දැන් තමා රෙන්න පුකේ ගු ටිකත් හිර වෙන්නේ :lol: :lol: :lol: :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,265
    36,332
    113
    කෑගල්ල

    පවතින දේශපාලන තත්වය ස්ථාවර වන නිසා මිනිහා යන්නේ නෑ කිවනේ. ඇයි මේ කලබල වෙලා කට්ටිය.​

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    බොන්ඩ් ස්කෑම් එකේ හොර අල්ලනව කිව්ව මනුස්සය නේද රනිල්ට හිනාවෙලා පත්වීම දෙන්නෙ. බොන්ඩ් ස්කෑම් එක කරන්න උදව් කරපු මනුස්සය නේද ආර්ථික ඇමති වෙලා ඉන්නෙ. දෙයියනේ දෙයියනේ.

    බොන්ඩ් ස්කෑම් සහ ඒකෙන් රටට සිද්ධ උන හානියෙ තරම ගැන ලියන්න හිතෙනව. පස්සෙ දාන්නම්.