ai bari ai ai?Ubata puluwanda bn bar ekak karanna.issella kasippu,ra business ekak patan ganin
hari dekama ekaineබර් නෙමෙයි බන් වයින් ස්ටෝ පර්මිට්
එකනෑ බන්. බාර් කියන්නේ ශොට් එක විකුණන ප්ලේස්. Fl4/ Fl 11 කැටගරි දෙකක් පර්මිට් දෙකක්.hari dekama ekaine
okkomaBeer or hard?
ado ehemada, thawa wisthara kiyapanඑකනෑ බන්. බාර් කියන්නේ ශොට් එක විකුණන ප්ලේස්. Fl4/ Fl 11 කැටගරි දෙකක් පර්මිට් දෙකක්.
8kwath wet wenawanm hodai. u permit aran thiyenne kohomada?bar neme ban wine store. mage yaluwek karanawa. 3 denek wada karanawa bar eke. unge salary ayin karana profit eka witarak monthly 200000 300000 athara thiyanawa. oya roughly.. godak welawata mita wada hoyanawa. tawa itin black market seen ehemath tiyanawane
Janaa ta puka pddk denna wej8kwath wet wenawanm hodai. u permit aran thiyenne kohomada?
boru kynna epa bnමගේ යාලුවෙක්ට බියර් ෂොප් එකක් සහ රෙස්ටුරන්ට් බාර් එකක් තියෙනව. බියර් ෂොප් එකේ දවසේ සේල් එල ලක්ෂ දෙක හමාරක් වගේ.
රෙස්ටුරන්ට් එකේ නං මට අහන්න උනේ නැහැ.
හැබැයි මාසේ අන්තිමට ශුද්ධ ලාබය බියර් ෂොප් එකේ ලක්ෂ දෙකක් වගේ කිව්වා.
වියදම් ඔක්කොම අතාරියම එච්ච්රළු.
මට නම් බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට යාළුවා කියපු දේ කිව්වේ. මට ඒ කිව්ව දේ ඇත්ත කියලා විශ්වාසයි.boru kynna epa bn
maseta laksha 20k wath tynwa profit eka
ai ban pawak wenne. boru kiyala wikunanne naane