බාර් වහලා
N NJ6 Well-known member Jun 22, 2020 432 640 93 Oct 9, 2020 #2 වයින් ස්ටෝර්ස් විවෘතයි. Reactions: johnyh
L Lankan lion Active member Sep 14, 2019 103 137 43 Oct 9, 2020 #3 අම්මෝ ලොකු දෙයක්. Reactions: johnyh
johnyh Well-known member Sep 7, 2013 682 860 113 මිහිපිට Oct 9, 2020 #4 කෝකටත් ඉතින් ටිකක් ගෙදර ගෙනල්ලා ලෑස්ති පිට ඉන්න එක හොදයි. මේ යන විදියට කොයි වෙලේ මොනවා වෙයිද කියන්න බෑනේ Reactions: NRTG and PHBhagya
කෝකටත් ඉතින් ටිකක් ගෙදර ගෙනල්ලා ලෑස්ති පිට ඉන්න එක හොදයි. මේ යන විදියට කොයි වෙලේ මොනවා වෙයිද කියන්න බෑනේ
visalbro Well-known member Jun 4, 2017 15,972 17,132 113 panadura Oct 9, 2020 #6 mee sare nm ayith sara widiyatama awl yanawa. thamath athal oka therenna ganne thawa sathi dekakin
charitha2011 Well-known member Jan 25, 2011 16,644 1 32,414 113 - උඩරට - Oct 9, 2020 #7 කොරෝනා විසබීජය අධික උශ්ණතවය තුලදී විනාස වී යන බැවින් මත්පැන් සැන්ඩි නොකර බෝතලේ කටේ තියන් බීමට අද ඉදන් පුරුදු වුන මැනවි.
කොරෝනා විසබීජය අධික උශ්ණතවය තුලදී විනාස වී යන බැවින් මත්පැන් සැන්ඩි නොකර බෝතලේ කටේ තියන් බීමට අද ඉදන් පුරුදු වුන මැනවි.