බාරේ ඔප්පු කළ හැටි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    බාරේ ඔප්පු කළ හැටි

    UNP 🐘 පක්ෂයේ අපේක්ෂත්වය ගන්න බාරේ ඔප්පු කළ හැටි
    71237125_2467360020255193_2053131733427027968_n.jpg

    හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ගේ මිතුරෙකු හා ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා වූ මළයාලම් ගුරු 72 හැවිරිදි අයියර් ස්වාමි ඉන්දියාවේ කේරළයෙන් සිට සති තුනකට පෙර ලංකාවට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ බලවතෙකු ගේ සුවිශේෂී ඉල්ලීමකට ය. ඔහු අන් කවරෙකුවත් නොව රණසිංහ ප්‍රේමදාස ගේ පුත්‍රයා සජිත් ප්‍රේමදාස යි. ගුවන් තොටුපලේ සිට සුදු ප්‍රාඩෝ රථයකින් කෙලින්ම අයියර් ස්වාමිවරයා පැමිණියේ කිරුලපන ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයට ය. එදිනම රාත්‍රියේ සජිත් ප්‍රේමදාස පැමිණ ඔහු හමුවී රහස් සාකච්ඡාවක් පැවත් වූ අතර එහිදී තමන්ට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන්නට අවශ්‍ය බව පවසා ඇත. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ සියලුම ගුරුකම් ( කිරිකල 7 කින් කන්‍යාවන් 7 ක් නෑවීම, ඇහිබැම ඉවත් කිරීම, පාර්ලිමේන්තුවේ පුටුවල ඌරු තෙල් ගෑම ආදී) කළ අයියර් ස්වාමිවරයා ඊට පිළියම් ලෙස පක්ෂයේ ලාංඡනය වූ ඇතා පිලිඹිඹු වන ඇතින්නියන් හත් දෙනෙකු දිනක් තුළමරා කෙඳි හතක් පූජා කරන්නට බාරවන ලෙස පවසා ඇත. (බාරයන් සඳහා පිරිමි සතුන් මරන්නේ නැත) සජිත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තේරීපත් වු විගස හිරිවඩුන්න ප්‍රදේශයේ ඇතින්නියන් 7 දෙනෙකු අභිරහස් ලෙස මිය ගියේ සජිත් මෙම බාරය අඩුවක් නැතුව ඔප්පු කළ නිසා ය. අලි ඇතුන් ගැන හොඳටම දන්නා පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරයා ද ඔහුය. අයියර් ස්වාමිවරයා තවමත් සිටින්නේ ලංකාවේ ය. ජනාධිපතිවරණය අවසන් වනතෙක් ඔහු ලංකාවේ සිටින නිසා තව හොඳ හොඳ ගුරුකම් රැසක් ඉදිරියේ දී දැකබලා ගැනීමට හැකිවනු ඇත.

    මේක ඇත්තක් විය යුතුයි. ඇයි අතින්නියෝම මැරෙන්නේ 🤔 මීටර් උනේ දැන්. අඩෝ සදාදරනිය පියා 60, 000 ක උගත් පරම්පරාවක් මැරුවා වගේ කීවාලු 🖕
     
    • Like
    Reactions: sidathsaumya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අඩෝ මේක සිරාද බං ඇත්ත නං මෝඩ ගොන් නාම්බට හෙන ගහන්න ඕනා
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක ඇත්තනම් මූව අපේක්ෂක කමෙනුත් පන්නන්න ඕන.එහෙම කරන්න කොන්දක් තියෙයිද රනිල්ට:lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේක ඇත්තනම් මූව අපේක්ෂක කමෙනුත් පන්නන්න ඕන.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මරපු උන්ට අනුබල දුන්න උන්ට
    ආයෙ මනුස්ස ආත්මයක් නොලැබේවා...
    අපේ රට විනාස කරන සියලු දෙනාට ආයෙ මනුස්ස ආත්මයක් නොලැබේවා....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙහෙම ටොම් පච දාන්නේ සජිත් එක්ක ගේම් එක දිනන්න බැහැ කියල දන්න නිසාද? සජිත් ලා මේවගේ වෙලාවක මේ වගේ ගොන් වැඩක් කරන්න තරම් මෝඩයිද? :lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,978
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙම ටොම් පච දාන්නේ සජිත් එක්ක ගේම් එක දිනන්න බැහැ කියල දන්න නිසාද? සජිත් ලා මේවගේ වෙලාවක මේ වගේ ගොන් වැඩක් කරන්න තරම් මෝඩයිද? :lol::lol::lol:

    උඹ කියන්නේ සජිත් කියන්නේ උගත් බුද්ධිමත් මිනිහෙක් කියලද? ඔය පක්ෂෙම උන් මැරෙන්න හැදුවේ ඕලෙවලුත් නැති රට හරකෙක් කියලා :lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම නම් හිතන්නේ ඔය ගම්වල මිනිස්සු වහ දෙන්න ඇති. ඔක්කොම ගැබිණි ඇතින්නියෝ. ඒ පලාත්වල මිනිස්සුන්ට උන් හරිම වදයක්. ඕක කිසිම දේශපාලකයෙක්ගේ වැඩක් කියල හිතන්න අමාරුයි. :dull:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹ කියන්නේ සජිත් කියන්නේ උගත් බුද්ධිමත් මිනිහෙක් කියලද? ඔය පක්ෂෙම උන් මැරෙන්න හැදුවේ ඕලෙවලුත් නැති රට හරකෙක් කියලා :lol::lol:
    සජිත් ට කොහෙවත් පී එච් ඩී නෑනේ. හැබැයි සජිත් තනියම කාමරේක ලෝ එක්සෑම් එක ලියලා ලකුණු ඔක්කොම ගත්ත වගේ පජාත වැඩ කරලා නැ. කොහොමත් සජිත් උඹට වඩා නන් ස්මාර්ට්.
    :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,978
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සජිත් ට කොහෙවත් පී එච් ඩී නෑනේ. හැබැයි සජිත් තනියම කාමරේක ලෝ එක්සෑම් එක ලියලා ලකුණු ඔක්කොම ගත්ත වගේ පජාත වැඩ කරලා නැ. කොහොමත් සජිත් උඹට වඩා නන් ස්මාර්ට්.
    :lol::lol:

    මෝඩයෙක්ද කියල අහපු හින්දා උත්තරයක් දුන්නේ දුක හිතුනා නේ.......:sorry::sorry: අපේක්ෂක වස්සා මිඩියා වල උම්බෑ කියනකොට. පක්ෂේ අනික් උන් ප්‍රසිද්දියේ ඌ ගොනා කියනකොට උඹල ඒක පිලිගන්නවා ඇර වෙන මොනවා කරන්නද? :rofl::rofl:

    ඒක කැපෙන්න උඹ අරවා මේවා කිව්වා කියලා අරූ උම්බෑ කියන එක නවත්තන්නත් බෑ උගේ නැට්ට හැලෙන්නෙත් නෑ...:lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෝඩයෙක්ද කියල අහපු හින්දා උත්තරයක් දුන්නේ දුක හිතුනා නේ.......:sorry::sorry: අපේක්ෂක වස්සා මිඩියා වල උම්බෑ කියනකොට. පක්ෂේ අනික් උන් ප්‍රසිද්දියේ ඌ ගොනා කියනකොට උඹලට ඒක පිලිගන්නවා ඇර වෙන මොනවා කරන්නද? :rofl::rofl:

    ඒක කැපෙන්න උඹ අරවා මේවා කිව්වා කියලා අරූ උම්බෑ කියන එක නවත්තන්නත් බෑ උගේ නැට්ට හැලෙන්නෙත් නෑ...:lol::lol:

    හරක් හොරු හැම තැනම, වැඩිය හයියෙන් කෑ ගහන්න එපා බන්. උඹේ ආරක්සාව ගැන හිතල කිව්වේ. :lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම නම් හිතන්නේ ඔය ගම්වල මිනිස්සු වහ දෙන්න ඇති. ඔක්කොම ගැබිණි ඇතින්නියෝ. ඒ පලාත්වල මිනිස්සුන්ට උන් හරිම වදයක්. ඕක කිසිම දේශපාලකයෙක්ගේ වැඩක් කියල හිතන්න අමාරුයි. :dull:

    මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නෙ:lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අනේ මන්දා බන්.සංඛ්යාව, ලකුන, ස්වභාවය මේවා දැක්කහම සැකත් නොහිතෙනවා නොවේ:sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,978
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරක් හොරු හැම තැනම, වැඩිය හයියෙන් කෑ ගහන්න එපා බන්. උඹේ ආරක්සාව ගැන හිතල කිව්වේ. :lol::lol:

    උඹට තේරුණා උම්බෑ ගෑවොත් වස්සා උස්සන් යයි කියලා.:lol::lol: කරුමේ කියන්නේ වටේ උන්ට තේරෙන්නේ නැද්ද? ෆොනිල් නං බුවා ගොනාම හින්දා තමයි අපේක්ෂකත්වේ දුන්නේ නැත්තේ......
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හෑම එකටම දේශපාලනය ගාව ගන්න එපා. තාම දන්නේ නෑනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. බඩට ලේ බෑහෑලා කියලා තමා මූලික වාර්තාවේ තියෙන්නේ. ඒකට හේතුව විශක් වෙන්න පුලුවන්ලු. ඒ වගේම එක සතෙක් ගේ බඩේ ඈට වර්ගයක් තිබ්බාලු. අනිත් හෑම එකාගෙම බඩේ තිබිලා තියෙන්නේ තණකොල. බොහෝ දුරට කෑමට වස දාලා වෙන්න බෑ. එක්කෝ වතුරට, නෑත්නම් විශ එන්නත් කරලා වෙන්න පුලුවන්. කොහොම වුනත් පරීක්ෂන වාර්තාව එනකම් මොකුත් කියන්න බෑ. නිකන් දේශපාලනේ ගාව ගන්න ඉක්මන් වෙන්න එපා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,978
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ මන්දා බන්.සංඛ්යාව, ලකුන, ස්වභාවය මේවා දැක්කහම සැකත් නොහිතෙනවා නොවේ:sorry:
    ඇයි බං ඉතිහාසේ. ඕකුන්ට තියෙන්නේ ඔහොම පජාත ඉතිහාසයක් තමයි. අප්පා ලොක්කා කාලේ මූ නිදන් සුද්දකලේ හෙලිකොප්ටර් වලින් බැහැලා.
    මේ ඉන්න ගැම්මටනං ගෙදර ගෑනුත් තියලා බාරේ ඔප්පුකරයි.:lol: වැඩේ කියන්නේ පරදිනකොට මූයි ආර්යාවයි පස් කයි.......:rofl::rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,804
    8,132
    113
    Kotahena
    හෑම එකටම දේශපාලනය ගාව ගන්න එපා. තාම දන්නේ නෑනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. බඩට ලේ බෑහෑලා කියලා තමා මූලික වාර්තාවේ තියෙන්නේ. ඒකට හේතුව විශක් වෙන්න පුලුවන්ලු. ඒ වගේම එක සතෙක් ගේ බඩේ ඈට වර්ගයක් තිබ්බාලු. අනිත් හෑම එකාගෙම බඩේ තිබිලා තියෙන්නේ තණකොල. බොහෝ දුරට කෑමට වස දාලා වෙන්න බෑ. එක්කෝ වතුරට, නෑත්නම් විශ එන්නත් කරලා වෙන්න පුලුවන්. කොහොම වුනත් පරීක්ෂන වාර්තාව එනකම් මොකුත් කියන්න බෑ. නිකන් දේශපාලනේ ගාව ගන්න ඉක්මන් වෙන්න එපා
    හැම තැනම දේශපාලනය තමයී යකෝ තියෙන්නේ. තෝ උඩින් වැටුන ද? කොහෙද කියපන් දේශපාලනය ගෑවිලා නැත්තේ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හැම තැනම දේශපාලනය තමයී යකෝ තියෙන්නේ. තෝ උඩින් වැටුන ද? කොහෙද කියපන් දේශපාලනය ගෑවිලා නැත්තේ?

    හෑම දේටම දේශපාලනය තමා. :lol::lol::lol:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඒකනං මඩ කතාවක් වගේ. තව කෙනෙක්ට මහින්ද කරා කියන්නත් පුලුවන්නෙ මිනිහත් ඕව විස්වාස කරනවනෙ. ඇත්තටම විස වුනේ මොනාද කියල හොයාගත්තොත් හොදයි. අකුණක් ගහල මැරිල නෙවෙයිලුද. හරක්නං එහෙම මැරෙනව සෙට් එකක්ම.