බාරේ ඔප්පු කළ හැටි
UNP
පක්ෂයේ අපේක්ෂත්වය ගන්න බාරේ ඔප්පු කළ හැටි
හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ගේ මිතුරෙකු හා ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා වූ මළයාලම් ගුරු 72 හැවිරිදි අයියර් ස්වාමි ඉන්දියාවේ කේරළයෙන් සිට සති තුනකට පෙර ලංකාවට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ බලවතෙකු ගේ සුවිශේෂී ඉල්ලීමකට ය. ඔහු අන් කවරෙකුවත් නොව රණසිංහ ප්‍රේමදාස ගේ පුත්‍රයා සජිත් ප්‍රේමදාස යි. ගුවන් තොටුපලේ සිට සුදු ප්‍රාඩෝ රථයකින් කෙලින්ම අයියර් ස්වාමිවරයා පැමිණියේ කිරුලපන ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයට ය. එදිනම රාත්‍රියේ සජිත් ප්‍රේමදාස පැමිණ ඔහු හමුවී රහස් සාකච්ඡාවක් පැවත් වූ අතර එහිදී තමන්ට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන්නට අවශ්‍ය බව පවසා ඇත. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ සියලුම ගුරුකම් ( කිරිකල 7 කින් කන්‍යාවන් 7 ක් නෑවීම, ඇහිබැම ඉවත් කිරීම, පාර්ලිමේන්තුවේ පුටුවල ඌරු තෙල් ගෑම ආදී) කළ අයියර් ස්වාමිවරයා ඊට පිළියම් ලෙස පක්ෂයේ ලාංඡනය වූ ඇතා පිලිඹිඹු වන ඇතින්නියන් හත් දෙනෙකු දිනක් තුළමරා කෙඳි හතක් පූජා කරන්නට බාරවන ලෙස පවසා ඇත. (බාරයන් සඳහා පිරිමි සතුන් මරන්නේ නැත) සජිත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තේරීපත් වු විගස හිරිවඩුන්න ප්‍රදේශයේ ඇතින්නියන් 7 දෙනෙකු අභිරහස් ලෙස මිය ගියේ සජිත් මෙම බාරය අඩුවක් නැතුව ඔප්පු කළ නිසා ය. අලි ඇතුන් ගැන හොඳටම දන්නා පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරයා ද ඔහුය. අයියර් ස්වාමිවරයා තවමත් සිටින්නේ ලංකාවේ ය. ජනාධිපතිවරණය අවසන් වනතෙක් ඔහු ලංකාවේ සිටින නිසා තව හොඳ හොඳ ගුරුකම් රැසක් ඉදිරියේ දී දැකබලා ගැනීමට හැකිවනු ඇත.
මේක ඇත්තක් විය යුතුයි. ඇයි අතින්නියෝම මැරෙන්නේ
මීටර් උනේ දැන්. අඩෝ සදාදරනිය පියා 60, 000 ක උගත් පරම්පරාවක් මැරුවා වගේ කීවාලු 