බාල පෙට්‍රල් !!!

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    පෙට්‍රල් සෙඩ් කිහිපයකින් තෙල් ගහලා බලපුවහම වාහනේ performance එක එක විදිහයි කියලා උබලට දැනිලා නැද්ද ? IOC හා Laugfs වල පෙට්‍රල් ගැන උබලගේ අදහස් මොනවාද ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    logo.png
    vs
    Lanka_IOC_logo.jpg
    vs
    Ceylon_Petroleum_Corporation_logo.png
    ????:eek::eek:
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මෙහෙ තියෙන්නේ IOC & CYPETCO විතරයි. IOC ගැහැවම වාහනේ ටිකක් Vibrate වෙන ගතිය වැඩියි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    CYPETCO නම යටතේ තියෙන්නේ නියෝජිත පෙට්රල් ෂෙඩ් නේ , ඒවගේ අයිති කාරයෝ තම තමන්ට ඔනවිදිහට හොරෙන් පෙට්රල් වලට ලාම්පුතෙල් කලවම් කරනවා.



    ලාෆ් කියන්නේ කොම්පැනියක් නිසා ඒ අවදානම ටිකක් අඩුයි නේද ? ඒවත් නියෝජිත පෙට්රල් ෂෙඩ්ද ??
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,592
    113
    Laughs > Ceypetco > IOC


    Oya thunema fuel station ekata enakam niyama quality ekata thiyenawa, station ekedi thama kalawam karana scene wenne - so trust karanna puluwan eka shed ekakin digatama gahuwa nam hari