ලාබයි, බාලයි කියන්නෙ දෙකක්නෙ බන්. දැන් මුන්ම නේද කිව්වේ බාල බෙහෙත්, බාල බෙහෙත් කියලා. දැන් එහෙම ඒවා නැලු මේ ලෝකේ.මෙහෙම දෙයක් තියෙනවා. (මම සෞඛ්‍ය ක්ෂේත්රයේ නෙවෙයි). දැන් බේතක් ගන්න කොට රජයේ නම්, ඒකට හදනවා specification එකක්. එතනදි මොකක් හරි එක බේතක් target කරලා හැදුවොත් tender එකේදි අනික් company වල උන් ලෙඩේ දානවා. ඒ වගේම ඒ spec එකට වැඩියෙන්, අඩුවෙන්, වෙනස් විදිහට එක එක bid දානවා. ඕක තෝරන එකේ ඉඳන් අනුමැතිය දීලා, අන්තිමට බලන එක වෙනකම් ලොකු පිරිසක් බලනවා. හැබැයි වැඩේ තියෙන්නේ ඔය එක spec අවම මට්ටමෙන් කරත් ඒ එක eligible වෙනවා. එතකොට ලාභ බේතක් එනවා කියලා තර්ක කරන්න පුළුවන්. හැබැයි spec එකට අඩුවෙන් supplier බේත් දීලා නම් එතන වැරැද්දක් තියෙනවා.
Spec එකට දීලා නැත්නම් බෙහෙත් බාලයි කියලා තමයි කියන්න වෙන්නේ මගේ දැනීමේ හැටියට.ලාබයි, බාලයි කියන්නෙ දෙකක්නෙ බන්. දැන් මුන්ම නේද කිව්වේ බාල බෙහෙත්, බාල බෙහෙත් කියලා. දැන් එහෙම ඒවා නැලු මේ ලෝකේ.
සතියට දැන් මාර්තුකා දෙකක් තුනක් විතර ඒවනවා නෙ.
ආතල් එකේ බලන් ඉන්න තියෙන්නේ. ඒක සෙට් එකක් අනියම් සම්බන්ධතා වල වාසි ගැන ලියනවා.කන්පියුස් වෙනවා එහෙම උනාම
India ?mama nm uparima try ekak denawa next year end weddi me kalakannigen india walata relocate wenna. deiyo muna baluwoth godama thamai
ou bnIndia ?

Europe ratak try karapanko banou bn
studies walata yanna hithan inne. ethanin ehata thawa koheta hari paninwa![]()