බාල බෙහෙත් කියලා ලෝකයේ කොහෙවත් නෑ...

himal2000

Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙහෙම දෙයක් තියෙනවා. (මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නෙවෙයි). දැන් බේතක් ගන්න කොට රජයේ නම්, ඒකට හදනවා specification එකක්. එතනදි මොකක් හරි එක බේතක් target කරලා හැදුවොත් tender එකේදි අනික් company වල උන් ලෙඩේ දානවා. ඒ වගේම ඒ spec එකට වැඩියෙන්, අඩුවෙන්, වෙනස් විදිහට එක එක bid දානවා. ඕක ‍තෝරන එකේ ඉඳන් අනුමැතිය දීලා, අන්තිමට බලන එක වෙනකම් ලොකු පිරිසක් බලනවා. හැබැයි වැඩේ තියෙන්නේ ඔය එක spec අවම මට්ටමෙන් කරත් ඒ එක eligible වෙනවා. එතකොට ලාභ බේතක් එනවා කියලා තර්ක කරන්න පුළුවන්. හැබැයි spec එකට අඩුවෙන් supplier බේත් දීලා නම් එතන වැ‍රැද්දක් තියෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113

    ලාබයි, බාලයි කියන්නෙ දෙකක්නෙ බන්. දැන් මුන්ම නේද කිව්වේ බාල බෙහෙත්, බාල බෙහෙත් කියලා. දැන් එහෙම ඒවා නැලු මේ ලෝකේ.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ලාබයි, බාලයි කියන්නෙ දෙකක්නෙ බන්. දැන් මුන්ම නේද කිව්වේ බාල බෙහෙත්, බාල බෙහෙත් කියලා. දැන් එහෙම ඒවා නැලු මේ ලෝකේ.
    Spec එකට දීලා නැත්නම් බෙහෙත් බාලයි කියලා තමයි කියන්න වෙන්නේ මගේ දැනීමේ හැටියට.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,436
    113
    ඔය බල්ලගේ කණට ගහලා මේවා පෙන්නන්න ඕන.

    xWpVZLL.png

    ENQS2Ux.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොක්කුද බන් මුන්. වසන්ත ගේ වද පුන්චි අම්මාගේ ලොකු පුතා වගේනේ.
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    කන්පියුස් වෙනවා එහෙම උනාම
    ආතල් එකේ බලන් ඉන්න තියෙන්නේ. ඒක සෙට් එකක් අනියම් සම්බන්ධතා වල වාසි ගැන ලියනවා.

    තව සෙට් එකක් ජනසතු කිරීමේ වාසි ගැන හැලි ලියනවා

    තව සෙට් එකක් බාල බෙහෙත් කියල ජාතියක් නෑ කියලා හැලි ලියනවා