Disclaimer:- මම භාවනා කරේ වෙන්නේ මොකද්ද බලන්න කුතුහලය නිසා. අනික භාවනා පූර්වකෘති වගේ දේවල් මම කරන්නේ නෑ මගේ පුද්ගලික හේතුවක් නිසා. නිවන් දැකිමේ කිසිදු ආසාවකුත් නෑ. එක විශ්වාස කරන්නෙත් නෑ මම.
නමුත්,
සක්මන් භාවනාව කරලා තියෙනවා දැනට අවුරුදු දෙක තුනකට කලින්. දවසට විනාඩි විස්සක් වගේ හැබැයි. එකත් කැඩී කැඩී මස දෙකක් කරන්න ඇති.
යම් ප්රතිඵලයක් ලැබුණා. ඒ ලැබුණු දේ අදටත් මට වාසියට හිටිනවා. Much love the Buddha