බාස් වැඩක් කොලා...........
ඔන්න අද මන් බාස් වැඩක් කොලා...........
මගේ ලැප් එකේ නෙට්වර්ක් කාර්ඩ් එක තනියම මාරු කල.......
ඒ ගමන්ම පොඩි සුද්දෙකුත් දුන්න........
ඔක්කොම 4ටො ගත්තේ නෑ......... ගත්ත ටික දැන්නම්........
HP PAVILLION G4
ගලවන්න කලින්
බැටරිය සහ පිටුපස කොටස ඉවත්කර පසු
හර්ඩ් එක ඉවත්කරපසු
රොම් එක ඉවත්කරමින්
කී බෝර්ඩ් එක ඉවත්කර
මව් පුවරුවට ෆෑන් එකට ෆුල් සුද්දයක් දුන්න
ඉදිරිපස කොටස
නැවත සකස්කළ පසු...... ලෙසටම වැඩ......
තවදෙයක් කියන්න තියෙනවා...... මන් කවදාවත් HARDWARE කෝස් කරලා නෑ.........
THANX FOR WATCHING..... AND LEAVE A BUMP.....