බාස් වැඩක් කොලා...........

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    බාස් වැඩක් කොලා...........

    ඔන්න අද මන් බාස් වැඩක් කොලා...........

    මගේ ලැප් එකේ නෙට්වර්ක් කාර්ඩ් එක තනියම මාරු කල.......

    ඒ ගමන්ම පොඩි සුද්දෙකුත් දුන්න........:yes:

    ඔක්කොම 4ටො ගත්තේ නෑ......... ගත්ත ටික දැන්නම්........

    HP PAVILLION G4


    ගලවන්න කලින්

    IMG_20130617_185743.jpg



    බැටරිය සහ පිටුපස කොටස ඉවත්කර පසු


    IMG_20130617_181953.jpg





    හර්ඩ් එක ඉවත්කරපසු

    IMG_20130617_182008.jpg





    රොම් එක ඉවත්කරමින්

    IMG_20130617_182100.jpg


    කී බෝර්ඩ් එක ඉවත්කර

    IMG_20130617_182816.jpg



    IMG_20130617_182823.jpg





    මව් පුවරුවට ෆෑන් එකට ෆුල් සුද්දයක් දුන්න

    IMG_20130617_183456.jpg







    ඉදිරිපස කොටස

    IMG_20130617_183501.jpg



    IMG_20130617_183510.jpg





    නැවත සකස්කළ පසු...... ලෙසටම වැඩ......:yes:

    IMG_20130617_185837.jpg




    තවදෙයක් කියන්න තියෙනවා...... මන් කවදාවත් HARDWARE කෝස් කරලා නෑ.........

    THANX FOR WATCHING..... AND LEAVE A BUMP.....:yes:





     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Network Card මාරු කරන්න ඔච්චර දඟලන්න ඕනෙද කොල්ලො?
    ලැපේ යට කෑලි ටික ඇරලා රීප්ලේස් කරන්න තිබ්බ එකෙන්ම.
     
    • Like
    Reactions: Ironwingz

    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    පැටියා;15157689 said:
    Network Card මාරු කරන්න ඔච්චර දඟලන්න ඕනෙද කොල්ලො?
    ලැපේ යට කෑලි ටික ඇරලා රීප්ලේස් කරන්න තිබ්බ එකෙන්ම.

    Wi Fi Network Card මාරු කරන්න ඔච්චර දඟලන්න ඕනෙද කොල්ලො?

    Network Card මාරු කරන්න we can,t
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පැටියා;15157689 said:
    Network Card මාරු කරන්න ඔච්චර දඟලන්න ඕනෙද කොල්ලො?
    ලැපේ යට කෑලි ටික ඇරලා රීප්ලේස් කරන්න තිබ්බ එකෙන්ම.


    ඔන්න අද මන් බාස් වැඩක් කොලා...........

    මගේ ලැප් එකේ නෙට්වර්ක් කාර්ඩ් එක තනියම මාරු කල.......

    ඒ ගමන්ම පොඩි සුද්දෙකුත් දුන්න........:yes: