ජෝන් බාස් වෙලාmama me balanna awe jon bass ge ekak kiyla hithala![]()
අපරාදෙ බයික් එක...ඔව්ව පොලිසියෙ උන් ගෙදරින් ගෙනාපුවයැ...පදින්ඩ බැරි නන් පුලුවන් එකක් පැදගෙන ඉන්ඩ ඕනේ...
owata unma gewanna ona bn aluth bykwalata
owata unma gewanna ona bn aluth bykwalata
නැ පොලිස් කාරයගෙ අතින්පොලිස් කාරයන්ට නම් හොදම වැඩේ..එත් ඕවට යන්නෙත් අපේ අතේ තියන එකෙන් තමයි
හරිම ශොක් දැන් ගෙවපන් හැප්පුන පොලිස් කාරයට බඩුම තමා.ඔක හැප්පෙනව කියන්නෙ පඩියෙන් කෙලවෙන වැඩක්,

ඔව් පොඩි එවුන් ඉන්නෙ වැඩ දාන්ඩ යන්ඩ ඇති, දැන් පඩ් කියක් කෙලවෙයිද දන්නෙ නැ.
හොඳ වැඩේ පොලිස් සුකන්නලට..හැබැයි බන් අපේ පොලිස් උන්ගේ අත පයේ සය්ස් දැක්කම පව් හිතෙනවා ඕකුන්ට ඔච්චර එකක් ආන් බාන් කර ගන්න බැරි ගානයි...![]()