බාස්_වැඩක්_කළෙමි...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,629
    113
    odb2 port එකක් නෑ මචන්, මේක 2011 උනාට technology eka 90 දශකයේ:lol:. Injector pump eka mechanical. හැබැයි ඒ නිසා ලෙඩ අඩුයි.:yes: sensor වලට කියලා තියෙන්නෙ, oya temp sensor එකයි oil pressure sensor එකයි විතරයි මන් හිතන්නේ:D

    Lankawata hariyanne owa thamai.

    Body eka dirala bima watena kaale wenakotath engine eka wada karai awulak nathuwa. :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,753
    113
    Mother Earth
    මරු බ්‍රෝ. ඒත් මම අහල තියෙන්නෙ උෂ්ණත්වය වැඩි වෙන්න වෙන්න resistance වැඩි වෙනවා කියලනේ. :sorry:
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මරු බ්‍රෝ. ඒත් මම අහල තියෙන්නෙ උෂ්ණත්වය වැඩි වෙන්න වෙන්න resistance වැඩි වෙනවා කියලනේ. :sorry:
    ඒක ඇත්ත තමයි මචන්, සාමාන්‍යයෙන් ලෝහ වල වෙන්න ඒක තමයි. ඒත් මේවගෙ තියෙන්නේ විශේෂ රසායනික සංයෝග. මේවා හදලා තියෙන්නේ උෂ්ණත්වය වැඩි වෙද්දි ප්‍රතිරෝධය අඩු වෙන්න. NTC thermistor කියන්නෙ ඒකයි, negative temperature coefficient(සෘණ උෂ්ණත්ව සංගුණකයක් සහිත). ඒ වගේම positive temperature coefficient thermistor ත් තියෙනවා. ඒවා වැඩ කරන්නෙ විරුද්ධ විදිහට.:D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    patta machan.

    PAtta, sahenna deyak igena gaththa
    11.gif
    11.gif
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Good thinking... Never trust these corner garage shops. It's always better if you do have a fair knowledge on how things work.:yes:
    ECT sensors can play havoc not only with Diesels but with Petrol engines too.
     
    Last edited: