කතා කරලා වැඩක් නෑ බාස්ලා ගැන නම්...... ඕකුන්ගේ ගණන් බලන්න ඕනා.... අපි මාස දෙකකින් හොයන ගාන, මුන් සුමාන දෙකෙන් හොයන්නේ...... 


මම ගෙයක් හදනවා. එකේ එක තට්ටුවක් දැන් හදලා ඉවරයි. පහල තට්ටුව හදන්න ලක්ෂ 45 යනවා වගේ කියලා ඇස්තිමේන්තු කරලා තිබ්බේ. කිව්වට විශ්වාස කරපන් අපිට ගියේ ලක්ෂ 25 ට වඩා අඩු ගානක්. පුච්චපු ගඩොලෙන් බැන්දේ. උළුවහු ඔක්කොම කොස්. එත් එකට එකක් ලාබයි. මොකද මචං ගෙදර හැදව්වේ අපේ තත්තා.
බාස් ලා එකෙක් වත් මෙහෙන් ගත්තේ නෑ, ඔක්කොම ගෙනාවේ තත්තා ගේ ගමෙන්. ගෝලයොත් ගෙනාවේ එහෙං. ඉතිං අපි අවශ්‍ය අමුදව්‍ය ඔක්කොම අරං දුන්නා. බාස් ලට කිව්වා ඔන්න බඩු තියෙනවා බැඳපියව් ගේ කියලා. ඔන්න හැන්දෑවට ඉදලා හිටලා අරක්කු ටිකක් දෙනවා ඇගපත රෙදෙනවට . උන් යක්කු වගේ වැඩ. ගෙදර හදන තැනමනි නතර වෙලා ඉන්නේ. ඉතිං පාන්දර නැගිටලා උදේ 6 ඉදලා හවස කළුවර වැටෙන කන් 6-7 වෙනකම් වැඩ.
ගෙදර හදන්න බඩු ගත්තෙත් රාජ්‍ය දැව සංස්ථාව, සංස්ථා වානේ වගේ ආණ්ඩුවේ ආයතන වලින් උදව්.
ගෝලයට පඩි 700 දවසට. බාස් ට 1300යි. තුන් වේලටම කෑම දුන්නා අපි. ඔය බත් ටිකක්, එළවලු දෙකක් එක්ක කරවල කැල්ලක්, මාළු කැල්ලක් තිබ්බා නං ඉහටත් උඩින් ඒ මිනිස්සුන්ට.
අනික තමයි තාත්තා ත් බාස් ලා එක්ක වැඩ කළා. මාත් නිවාඩු වෙලාවට ගිහින් වැඩ කළා. අපි වැඩකරන කොට බාස් ලාට අයිස් ගහන්න බැහැ. අනික අපි වැඩ දන්නවා කියලා බාස් ලා දැන ගත්තම හොර කරන්නේ නෑ.
ඔන්න ඔහොමයි අපි ගේ හැදව්වේ.
ඔව් මචන් හරිම ආත්මාර්ථකාමීයි. අපි හවසට හරියටම පඩි බේරනව නම් ඇයි එයාලට එයාලගේ යුතුකම හරියට කරන්න බැරි.
ඔව් මචන් දැන් එහෙමත් හිතෙනවා.. ප්රමිතියටම කර ගන්න මැදැයි කරා.. දැන් නම් මට එපාම වෙලා තියෙන්නෙ මචන්..![]()
machan umbage wadeta math join wennam kamatinam kiyannaඇත්තම කියනව නම් කට්ටියගෙ comments දැක්කම මාව තව තවත් දිරිමත් වෙනවා... අදහසක් තිබුනා ලංකාවට ඇවිත් පොඩියට මගේම වැඩක් පටන් ගන්න.... මොකද ලංකාවෙ තියන ලොකුම ප්රෂ්නය තමයි එදිනෙදා අපිට ඕනවෙන පුන්චි ඉදිකිරීමකට ඉන්ජිනේරුවෙකුගේ උපදෙස් / මගපෙන්වීම ගන්න බෑ... ( කුඩා ඉදිකිරීම් වලට මේ අයගේ ඇති මැලික්මත් ඔවුන්ගේ අයකිරීම් දරන්න බැරිවීමත් ) ඉතින් ඇත්තටම එකෙන් වාසිය ගන්නෙ කිසිමදෙයක් දන්නෙ නැතුව " මම බාස් " කියල කියන මකබාස් ලා තමයි....
මෙච්චර කාලයක් අපේ දැනුමෙන් කැඹුරුවෙ මේ පිටරට මිනිස්සුනටනේ... අදහසක් තියනවා දන්න දැනුමෙන් පුලුවන් විදියට කුඩා ඉදිකිරීම් වලට අවශ්‍ය තාක්ෂනික දැනුම, උපදෙස් වගේම අඩු වියදමකින් වැඩබිම් කලමනාකරණය වගේ දෙවල් කරන්න...
මොකද මිනිස්සුන්ට තියෙන ලොකුම ප්රෂ්නය තමයි අසාධාරන සෙවක කුලිය සහ අමුද්‍රව්‍ය නාස්තිය....
( වැලි කියුබ් 1 ගේන්න කියනවා පවිච්චි කරන්නෙ බාගයයි... ටයිල් කැට 80 ඔන තැනට 100 ගෙනවා... කපලා කඩලා නාස්ති කරනවා... අයිතිකාරයා ඔහේ කියන කියන විදියට වියදම් කරනවා... අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ..)
machoo thawa adu kereganna tibba aluminium door & windows dammanam..aluth look ekak enawa gewal welata Al doors windows dammama..
මචන් diazkolla වගේ කෙනෙක්ගෙ උදව් අරගෙන BOQ එකක් හදා ගන්න ඉතුරු වෙල තියන වැඩ ප්‍රමානය වගේම අවශ්‍ය අමුද්‍රව්‍ය වලට... ඒක හරි වැදගත් මචන්.
හැමවෙලේම හැම වැඩකම sample එකක් උඹ ලඟ ඉඳගෙන හදව ගන්න බලපන්... උදා: කපරාරු, දලඹ, පොටි, පේන්ට්..... ඔවට කියන්නේ mockup sample කියල... එතකොට අපි කියනකම් ඉන්න ඔන නෑ බාස්ටම සන්සන්දනය කරල බලන්න පුලුවන් තමන් කරපු වැඩේ අපිට ඕනෑ විදියට කරල තියනවද නැද්ද කියලා...
එතකොට උඹ ලඟ නැතත් අපේ අවශ්‍යතාවය වැඩ කරන මිනිහටයි වැඩ බලන මිනිහටයි පෙනවා....
ඔව් මචං, අපිත් ඒ ගැන හොයලා බැලුවා. එතකොට ගෙදර වටිනාකම අඩු වෙනවා. එකයි කොස් ම දැම්මේ.
බාත්රූම් වලට දැම්මේ ප්ලාස්ටික් දොරවල් හා උළුවහු. මොකදට එව්වට ලී දැම්මොත් වතුරට සවුත්තු වෙනවා
na machan watinakama nemai..umbala jiwath wela inna hadagatta ekakne oka,wikunanna nemaine..
podi foreign look ekak enawa AL windows dammama.anika ona welawaka ge AC kerennath puluwan,dan hadana aluth gewal okkotama Al thamai use kerenne..wasthu dosha enneth na ewata..
පදිංචියට තමයි බං ගේ හැදුවේ, ඒත් ඉතිං පිටරටක පදිංචියට යන්න හිතුනොත්? ඒ ගැනත් හිතලා බං, විකුනන්නත් බලාගෙන තමයි ගේ හැදුවේ.
තව ගෙයක් හදන්න හිතං ඉන්නවා කුලියට දෙන්න. එකට ඔය උබ කිව්වා සිස්ටම් එක දැම්මා නං හොදයි වගේ.
he he... ubala oka design karanna Architect kenek cosult karanna lobai, mokada miniha karanne kole iri gahana ekane... basunnehela sehenna mahansi wenawane... tile ketekata rs 50k denna puluwan allanna... mulu gedarama design eka karala details deela drawing set ekak karannath chartered architect kenekge full service gatta unath Sq feet ekakata 50-60k wetenne... eka denna patta akamethi....
ehema kiyanna epa machan..api godak aya Construction experience na mokakda kauru hari mkenek geyak hadanawanam jiwithetama eka parane hadanne ekai,
mage job eka construction field eke,matanam aulak na costing,bt EK yaluwo anith ayata ehema experience nane ..
machan mamath chartered Architect kenek. mage gawata ena samahara clients la rate eka kiwwa gaman aye enne ne... kalin karapu ewath samaharu salli denna adimadi karapu welawal tibba... api aththa pehedili karala dunnata ahanne nene ban. bas kiyana eka ahana eka thamai loku... eka serayak mama wedak karaddi kiwwa two storied walata karamu kiyala, mokek hari ekek kiyala slab danna epa ganan wedi kiyala. a manussayage requirements denakota mulu idamema gedara... hadnna kalinuth kiwwa,bt lanu adda wele tamai therune. passe hena usa biththi dagena nikan nasthiyak kara gatta sloping site ekaka... kiwwata ahanne nethi nam mak korannada ban
අපෝ ඔව්මචන්.. මගේ ජීවිතේ අසහනමකාරී දවස්ටික මචන් මේ ගෙවෙන්නේ.. එක හොඳ බාස් කෙනෙක් නෑනේ හැමෝම එක වගේ..දැනට 6-8ක් දවසට වැඩ කරනවා. එක්කෙනෙක්ට දවසකට වර්ග අඩි 80ක්වත් හරියට කපරාරු කරගන්න බෑ.
ලභ කැට තියාගෙන වැඩ කරාට. මම අල්ල බැලුම ඇදැයි. මට ඒ ඇද කුද ඇස් දෙකටම පේනවා. මම ඇහැව්ව කියනවා. මහත්තයට ඉතින් නූලටම ඕනනේ..මම දවසට එක්කෙනෙක්ට රුපියල් 1400ක් ගෙවනවා එන්නේ 9ට 4 හමාර වෙනකොට වැඩ ඉවරයි..
වැඩ බලන්න දාපු හාදයා ඔක්කොටම වඩා හපන්.. මිනිහට කොල් කරාම සයිට් එකේලු...ගිහින් බැලුවම මිනිහ නෑ...
උලුවහු 4ක් අමුතුවෙන් කැඩුව.. ටයිල් කැට 80කට වැඩිය කැඩුව.. දැන් වැඩ නවත්තල තියෙන්නේ මට එපාම උනු නිසා..
ඇයි මචන් ලස්සනට වැඩක් කරන්න බරිද.. ඇන ඇන කියන කොට හරියට කරනව. කොච්චර කිවවත් ලඟ නැති උනාම හරමයි වැඩ...අනේ මන්ද මචන්.

ඔය වගේ වැඩ කරනව නම් වෙන කාටහරි වැඩේ බාර දිපන් උබ කොහේද මචන් ඉන්නේ කොලඔද ?ගම් වල ඉන්නව නියම වැඩකාරයෝ ටිකක් හොයලා බලලා වඩේ භාරදිපන් දවසේ පඩි දෙන එක පාඩුයි

බුවා වැඩේ නෑවා. ටයිල් අතර අලි හිදැස්.
අයියෝ සල්ලි කියලා හොයලා හොයලා අළුත් කොල්ලො සෙට් එකකට වැඩේ බාර දුන්නා.
ගෙදර ගොඩක් තැන වෙනස් කරලා හදන්න එහෙම තිබ්බා. උන් ඒ ටික සුපිරියට කරා. කපරාරු කෙරිලි එහෙම ලොවෙත් සුපිරි. ඇද කුද නෑ. මුළු ගේම ටයිල් කරා එකම විදියට.
හිදැස් ලොකු නෑ. ඇද කුද නෑ. පට්ට නීට්. උන්ටම කියලා පේන්ට් කරන එකත් කරව ගත්තා. සීවිලිම වානිශ් කරේ පේන්ට් ගන් එකකින් වැඩි හොඳට කියලා. ගණන් චුට්ටක් වැඩියි. ඒත් වැඩේ කොලිටියටම කරලා තිබ්බා.
කලින් හදල තිබ්බ තැනුයි එයාලා හදලා දුන්න තැනුයි බැලුවාම වෙනස පේනවා. ඒකයි කිව්වේ හොඳ අයත් ඉන්නවා. ටිකක් කට්ට කාලා හොයලා ගන්න ඕනේ කියලා 

දවසේ පඩියට ගන්නවනම් කරන්න ඕන ඒක තමයි,ළග ඉදල උන් එක්ක වැඩ කරල උන් එක්කම ඉන්න වෙනවාමම ගෙයක් හදනවා. එකේ එක තට්ටුවක් දැන් හදලා ඉවරයි. පහල තට්ටුව හදන්න ලක්ෂ 45 යනවා වගේ කියලා ඇස්තිමේන්තු කරලා තිබ්බේ. කිව්වට විශ්වාස කරපන් අපිට ගියේ ලක්ෂ 25 ට වඩා අඩු ගානක්. පුච්චපු ගඩොලෙන් බැන්දේ. උළුවහු ඔක්කොම කොස්. එත් එකට එකක් ලාබයි. මොකද මචං ගෙදර හැදව්වේ අපේ තත්තා.
බාස් ලා එකෙක් වත් මෙහෙන් ගත්තේ නෑ, ඔක්කොම ගෙනාවේ තත්තා ගේ ගමෙන්. ගෝලයොත් ගෙනාවේ එහෙං. ඉතිං අපි අවශ්‍ය අමුදව්‍ය ඔක්කොම අරං දුන්නා. බාස් ලට කිව්වා ඔන්න බඩු තියෙනවා බැඳපියව් ගේ කියලා. ඔන්න හැන්දෑවට ඉදලා හිටලා අරක්කු ටිකක් දෙනවා ඇගපත රෙදෙනවට . උන් යක්කු වගේ වැඩ. ගෙදර හදන තැනමනි නතර වෙලා ඉන්නේ. ඉතිං පාන්දර නැගිටලා උදේ 6 ඉදලා හවස කළුවර වැටෙන කන් 6-7 වෙනකම් වැඩ.
ගෙදර හදන්න බඩු ගත්තෙත් රාජ්‍ය දැව සංස්ථාව, සංස්ථා වානේ වගේ ආණ්ඩුවේ ආයතන වලින් උදව්.
ගෝලයට පඩි 700 දවසට. බාස් ට 1300යි. තුන් වේලටම කෑම දුන්නා අපි. ඔය බත් ටිකක්, එළවලු දෙකක් එක්ක කරවල කැල්ලක්, මාළු කැල්ලක් තිබ්බා නං ඉහටත් උඩින් ඒ මිනිස්සුන්ට.
අනික තමයි තාත්තා ත් බාස් ලා එක්ක වැඩ කළා. මාත් නිවාඩු වෙලාවට ගිහින් වැඩ කළා. අපි වැඩකරන කොට බාස් ලාට අයිස් ගහන්න බැහැ. අනික අපි වැඩ දන්නවා කියලා බාස් ලා දැන ගත්තම හොර කරන්නේ නෑ.
ඔන්න ඔහොමයි අපි ගේ හැදව්වේ.