බාහිර උපාධි ඕපන් යුනිවර්සිටියෙන් පමණයි

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    ඔව්..අනික ඕපන් එක ළමයි කීදෙනෙක් කියල ගන්නද? උන් දෙන්නේ භාහිර උපාදිත් නෙමෙයි නේ...ඔය ගොසිප් සයිට් එකේ තියෙන්නේ බාහිර පන්ති නවත්තනවා කියල..අනේමන්ද...පන්තිද, එහෙම නැත්තම් උපාධිද නවත්තන්නේ කියල..උන්ම කියනකන් ඉදල බලන්න ඕනේ :D
    owa karana ekak na. mata theruna vidiyata nam kiyala thiyenne degree dena eka nawaththanawa kiyala. ita passe open uni eken external degree denawa. ona class ekakata gihin igenagena exam karanna puluwan.
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    එතකොට මේ වෙනකොට ඒවාට ලියාපදිංචි වෙලා ඒවා කරන ළමයි? :confused:

    එයාලගෙ ගෙවල තියන සල්ලි රිටර්න් කරනව, ඉදල තියන අවුරුදු ගාන කච්චේරියට ගිහාම උප්පැන්නෙන් අඩු කරල දෙනව:lol::lol::lol::lol::lol::lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ado BIT eka nathara karaida sahoola? :shocked:

    danata register wela innawanam awulak wena ekak na......karana deyak ikmanata karapan....kiyanna bane....

    meken kiyanne nawathnawa kiyana eka nemei....... open uni ekata move karanawa kiyal........

    samahara wita management ekata pahasu wenna wenna puluwan.........

    :):):)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,015
    113
    @ගෙදර

    හෙනයා;20704945 said:
    මේවා වෙන වැඩ නෙමෙයි නේ ?? :nerd::nerd:

    BIT ekata mokak weida danna?!:eek::nerd:

    ඉඳලා ඉඳලා මේකටම කෙලවන හැටි :( යකෝ මුන්ට කරන්න වෙන වැඩක් ඇත්තේම නෑනේ.:sorry:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හොද වැඩක් ..
    තව ටික කාලයක් ගියා නම් බෝතල් පත්තර කාරයොත් උපාධි දෙන්න පටන් ගන්නවා.

    money.jpg
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,015
    113
    @ගෙදර
    හොද වැඩක් ..
    තව ටික කාලයක් ගියා නම් බෝතල් පත්තර කාරයොත් උපාධි දෙන්න පටන් ගන්නවා.

    money.jpg

    අනිවා

    උඹලා කියන්නේ BIT වගේ Degree එකක් අමාරුවෙන් ඉගෙනගෙන කරන එක නරක වැඩක් කියලද? :rolleyes::rolleyes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    reputation_neg.gif
    බාහිර උපාධි ඕපන්... 09-23-2016 05:44 PM ane pala ponnayo yanna nodanna huthawal nokiya kari balla bothal paththara karayo newei ponnayo government university walin denne.amaruwen degree k ganna kota thota puke amaruwada kari hukanno.dan nathnam kata wahagena hitahan pakaya.

    sahenna ridila. yako umba reg wela nam inne baya wenna epa. :P :lol::lol::lol:
    dan ithin adanne nathuwa doiyanna maye puta.:lol::lol: mokada umbata kanna denna vidiyakuth na dan umba rep kapalane....:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Chamath2015

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හොද වැඩක් ..
    තව ටික කාලයක් ගියා නම් බෝතල් පත්තර කාරයොත් උපාධි දෙන්න පටන් ගන්නවා.

    money.jpg

    ඔය කුහක මානසිකත්වය නිසා තමයි බන් සිංහලු දියුණු වෙන්නේ නැත්තේ. ඉස්සර නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇති කරනකොට මිනිස්සු කිව්වේ දැන් අපිට වත්තේ පොල් ගෙඩියක් කඩාගන්න එකෙක්වත් නැති වෙයි කියලයි. ඊරිෂීයාව බන් තියෙන්නේ, ඊරිෂීයාව තියෙන්නේ අපේ උන්ගේ, වෙන මොකක් වත් නෙවෙයි. උපාධියක අරමුණ ජොබ් එකක් කරන එකම නෙවෙයි, අළුත් දෙයක් ඉගෙන ගන්න එකයි, බුද්ධිය වර්ධනය කරගන්න එකයි, නව නිර්මාණ බිහිකරන එකයි, තියෙන දැනුම වර්ධනය කරගන්න එකයි. රටේ උගත්තු වැඩි වෙනකොට, ඒ සමගම බුද්ධිමතුන් වැඩි වෙනවා මොකද මොනවා හරි ඉගෙන ගන්න කොට ඒකෙන් බුද්ධිය වර්ධනය වෙන නිසා. උගත්තු/බුද්ධිමතුන් වැඩි වෙනකොට, මිනිස්සු බුද්ධිමතුන් පාලකයෝ විදියට පත්කරගන්නවා, ඊට පස්සේ මේ බුද්ධිමතුන් රට සංවර්ධනය කරනවා. මේක තමයි අපේ රටෙයි, බටහිරයි වෙනස. අපේ රටේ බුද්ධිමතුන්/උගත්තු අඩුයි, මොකද මිනිස්සුන්ට ඉගෙන ගන්න අවස්ථාව අහිමි කරලා තියෙන්නේ. අපේ රටේ නූගතුන් වැඩියි ඒක නිසා පත්වෙන පාලකයෝ රට මෝඩයා කරගෙන කරගෙන යනවා, ඒක නිසා තමයි ලංකාවේ දූෂණයත් වැඩියි. මම කරන්නෙත් ප්‍රයිවට් ඩිග්‍රි එකක් , මම ඒක කරන කොට දැක්ක දෙයක් තමයි, A/L වලින් අඩු රිසාල්ට් අරගෙන මේක කරන්න එන ගොඩක් උන් අදක්ෂයෝ නෙවෙයි, ගොඩක් උන්ට වැඩ පුලුවන්, නමුත් A/L විෂය නිර්දේශය යල් පැන ගිය ක්‍රමයක් නිසා, විශ්ව විද්‍යායලට ගන්න කොට අධික පෙරීමක් කරන නිසා ඒකෙන් ගොඩක් දක්ෂ උන්ට ගොඩ එන්න අමාරුයි.

    • Like
    Reactions: LZP1992

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    මමත් ඔය කමෙන්ට් කරලා තියෙන පොස්ට් එකට දෙයක් කියන්න හදල ආයෙම කිව්වේ නැහැ...ගොඩක් උන්ගේ කුහුක කම තියෙන්නේ...තමන් කරගත්තට පස්සේ තව එකෙක් ඉගෙන ගන්නවට කැමති නැහැ...

    තව එකක් තිය මේ වගේ රජයේ විශ්වවිද්‍යාල වල ඉගෙනගෙන උපාධිය අවසන් කරපු උන්ට කිව්වොත් හෙට ඉදන් සියලුම රජයේ හා පුද්ගලික සේරම වහනවා, උපාදි ගත්තු අයට විතරයි ඒ අයගේ දරුවන්ටත් උපාදි ගන්න පුළුවන් කියල මුන් එකටත් කැමති වෙනවා...නිදහස් අශ්යාපනේ ගැන ඇති කැක්කුමක් නැහැ බන් ඔය කෑගහන ගොඩක් උන්ට...තියෙන්නේ තවත් එකෙක් ඉගෙන ගන්නවට තියෙන බය සහ අකමැත්ත...අපේ වගේ දුප්පත් රටවල් දුප්පත් වෙලා ඉන්නේ සහ මේවා පාලනය කරන උන් රජ වෙලා ඉන්නේ ඕක නිසා තමා...ලෝකේ කොහෙවත් නැති විදිහට දොස්තරලා ලොකු අයියල වෙලා ඉන්නෙත් මේ උගත් නූගත් පරතරය නිසා තමා...උන්ට ඕනේ ඔය පරතරය වැඩි කරන්න..එතකොටනේ උන්ට රජ කරන්න පුළුවන් :yes:
     
    • Like
    Reactions: WhiteWalker

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    ඔය කුහක මානසිකත්වය නිසා තමයි බන් සිංහලු දියුණු වෙන්නේ නැත්තේ. ඉස්සර නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇති කරනකොට මිනිස්සු කිව්වේ දැන් අපිට වත්තේ පොල් ගෙඩියක් කඩාගන්න එකෙක්වත් නැති වෙයි කියලයි. ඊරිෂීයාව බන් තියෙන්නේ, ඊරිෂීයාව තියෙන්නේ අපේ උන්ගේ, වෙන මොකක් වත් නෙවෙයි. උපාධියක අරමුණ ජොබ් එකක් කරන එකම නෙවෙයි, අළුත් දෙයක් ඉගෙන ගන්න එකයි, බුද්ධිය වර්ධනය කරගන්න එකයි, නව නිර්මාණ බිහිකරන එකයි, තියෙන දැනුම වර්ධනය කරගන්න එකයි. රටේ උගත්තු වැඩි වෙනකොට, ඒ සමගම බුද්ධිමතුන් වැඩි වෙනවා මොකද මොනවා හරි ඉගෙන ගන්න කොට ඒකෙන් බුද්ධිය වර්ධනය වෙන නිසා. උගත්තු/බුද්ධිමතුන් වැඩි වෙනකොට, මිනිස්සු බුද්ධිමතුන් පාලකයෝ විදියට පත්කරගන්නවා, ඊට පස්සේ මේ බුද්ධිමතුන් රට සංවර්ධනය කරනවා. මේක තමයි අපේ රටෙයි, බටහිරයි වෙනස. අපේ රටේ බුද්ධිමතුන්/උගත්තු අඩුයි, මොකද මිනිස්සුන්ට ඉගෙන ගන්න අවස්ථාව අහිමි කරලා තියෙන්නේ. අපේ රටේ නූගතුන් වැඩියි ඒක නිසා පත්වෙන පාලකයෝ රට මෝඩයා කරගෙන කරගෙන යනවා, ඒක නිසා තමයි ලංකාවේ දූෂණයත් වැඩියි. මම කරන්නෙත් ප්‍රයිවට් ඩිග්‍රි එකක් , මම ඒක කරන කොට දැක්ක දෙයක් තමයි, A/L වලින් අඩු රිසාල්ට් අරගෙන මේක කරන්න එන ගොඩක් උන් අදක්ෂයෝ නෙවෙයි, ගොඩක් උන්ට වැඩ පුලුවන්, නමුත් A/L විෂය නිර්දේශය යල් පැන ගිය ක්‍රමයක් නිසා, විශ්ව විද්‍යායලට ගන්න කොට අධික පෙරීමක් කරන නිසා ඒකෙන් ගොඩක් දක්ෂ උන්ට ගොඩ එන්න අමාරුයි.

    :yes::yes:
     
    ඇත්ත කථාව සහෝ......:yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    බොහොමයක් රජයේ විශ්ව විද්‍යාල වල internal degree program වලට අමතරව external degree program තියනවා ,
    අන්න ඒ සියලුම external degree program ටික open university එකෙන් කරනවා කියලයි ඔය කියන්නේ

    අඩේ එකත් නරකම නැහැනේ ...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඔය කුහක මානසිකත්වය නිසා තමයි බන් සිංහලු දියුණු වෙන්නේ නැත්තේ. ඉස්සර නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇති කරනකොට මිනිස්සු කිව්වේ දැන් අපිට වත්තේ පොල් ගෙඩියක් කඩාගන්න එකෙක්වත් නැති වෙයි කියලයි. ඊරිෂීයාව බන් තියෙන්නේ, ඊරිෂීයාව තියෙන්නේ අපේ උන්ගේ, වෙන මොකක් වත් නෙවෙයි. උපාධියක අරමුණ ජොබ් එකක් කරන එකම නෙවෙයි, අළුත් දෙයක් ඉගෙන ගන්න එකයි, බුද්ධිය වර්ධනය කරගන්න එකයි, නව නිර්මාණ බිහිකරන එකයි, තියෙන දැනුම වර්ධනය කරගන්න එකයි. රටේ උගත්තු වැඩි වෙනකොට, ඒ සමගම බුද්ධිමතුන් වැඩි වෙනවා මොකද මොනවා හරි ඉගෙන ගන්න කොට ඒකෙන් බුද්ධිය වර්ධනය වෙන නිසා. උගත්තු/බුද්ධිමතුන් වැඩි වෙනකොට, මිනිස්සු බුද්ධිමතුන් පාලකයෝ විදියට පත්කරගන්නවා, ඊට පස්සේ මේ බුද්ධිමතුන් රට සංවර්ධනය කරනවා. මේක තමයි අපේ රටෙයි, බටහිරයි වෙනස. අපේ රටේ බුද්ධිමතුන්/උගත්තු අඩුයි, මොකද මිනිස්සුන්ට ඉගෙන ගන්න අවස්ථාව අහිමි කරලා තියෙන්නේ. අපේ රටේ නූගතුන් වැඩියි ඒක නිසා පත්වෙන පාලකයෝ රට මෝඩයා කරගෙන කරගෙන යනවා, ඒක නිසා තමයි ලංකාවේ දූෂණයත් වැඩියි. මම කරන්නෙත් ප්‍රයිවට් ඩිග්‍රි එකක් , මම ඒක කරන කොට දැක්ක දෙයක් තමයි, A/L වලින් අඩු රිසාල්ට් අරගෙන මේක කරන්න එන ගොඩක් උන් අදක්ෂයෝ නෙවෙයි, ගොඩක් උන්ට වැඩ පුලුවන්, නමුත් A/L විෂය නිර්දේශය යල් පැන ගිය ක්‍රමයක් නිසා, විශ්ව විද්‍යායලට ගන්න කොට අධික පෙරීමක් කරන නිසා ඒකෙන් ගොඩක් දක්ෂ උන්ට ගොඩ එන්න අමාරුයි.

    100% true
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    BIT eka wage ewa colombo uni eken maru kaloth edata UCSC eke awasane..
    mokada UCSC eka thanikara run wenne BIT studentslage salli walin
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    BIT eka wage ewa colombo uni eken maru kaloth edata UCSC eke awasane..
    mokada UCSC eka thanikara run wenne BIT studentslage salli walin

    :yes::yes::yes::yes:

    mamath oka kiyanna hadala nikam hituiya......... gov salli one na BIT salli walin puluwan UCSC eka run karanna....danatath ehemai.....ekane unuth BIT eke qulity standard eka UCSC CS level ekatama thiyan inne.....:yes::yes::yes: