බාහිර උපාධි ඕපන් යුනිවර්සිටියෙන් පමණයි

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    :yes::yes::yes::yes:

    mamath oka kiyanna hadala nikam hituiya......... gov salli one na BIT salli walin puluwan UCSC eka run karanna....danatath ehemai.....ekane unuth BIT eke qulity standard eka UCSC CS level ekatama thiyan inne.....:yes::yes::yes:

    govt eken kohomath salli denne na ban UCSC ekata.. colombo science eken balan inne UCSC eka unge faculty ekata join karaganna. eth ekata director ida denne na. ehema unoth BIT sallith science eke un gasakanawa.
    samaharu kiyanne dr. samaranayakata UCSC eka patan ganna kisi kenek help kale na kiyala. govt eke sallith nathuwa miniha meka patan aran run kale BIT salli walin
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    govt eken kohomath salli denne na ban UCSC ekata.. colombo science eken balan inne UCSC eka unge faculty ekata join karaganna. eth ekata director ida denne na. ehema unoth BIT sallith science eke un gasakanawa.
    samaharu kiyanne dr. samaranayakata UCSC eka patan ganna kisi kenek help kale na kiyala. govt eke sallith nathuwa miniha meka patan aran run kale BIT salli walin

    yeha may be may be...:)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේවා බාහිර උපාධි නෙමෙයි...:yes:

    මොරටුව, කොළඹ, ජයවර්දනපුර, කැලණිය මේවා ඔක්කොම වල බාහිර උපාධි දෙනවා නේ BIT වගේ ඒවා...ඒවා තමයි මේ නවත්තනවා කියන්නේ...:shocked:

    හේතුව මොකක්ද දන්නේ නැහැ,,:confused:

    BIT නැවත්තුවොත් එක කරන්නේ 100% ලංකවේ BCS එකේ exam center කරන අයගෙන් පගාව නිසා
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,693
    6,015
    113
    @ගෙදර
    දැන් ඔය බාහිර උපාධි නතර කරන්න හේතුව මොකද්ද?
    රජයේ හරි පුද්ගලික හරි විශ්වවිද්‍යාල වලට බාහිර උපාධි වලින් බලපෑමක් ඇති වෙනවද?

    :confused::sorry::(