බැංකුවක් අරන් වරෙන් කට්ටිය ........

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපි ආව.. අපි අවා...

    9-4.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    මාලිමා JVP කුඩු අයිස් ජාවාරම්කාරයෝ අහුවෙන්න ගත්තා විතරයි ඒ සංදර්ශනෙත් හිමිට නැති වෙලා ගියා :lol:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,177
    12,548
    113
    🌎
    ටෝනි මොහොමඩ්.

    @sinhawanshaya උබට ගැලපෙන එකෙක්. එක බාගයක් Catholic අනිත් බාගෙ මුස්ලිම් :love2:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,123
    113
    Kottawa
    වෙන්න ඇති බං.. මං කොහොමද දන්නෙ 😂 වැරැද්දක් කරල තියෙනව නං කාට උනත් දඬුවම එකයි 🤔

    kalin chande anik paksha wala un horu kiyala salli pass karanne na kiyalath kiwwa.. balan giyama hama pakshe ma kuddo neh inne neda bn
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    kalin chande anik paksha wala un horu kiyala salli pass karanne na kiyalath kiwwa.. balan giyama hama pakshe ma kuddo neh inne neda bn

    සාපේක්ශයි නේද බොසා.. කලිං පක්ස වල හොරු කුඩ්ඩො ලොකුපුටු වලට ඇවිල්ල මුලු රටේම සිස්ටම් එක මැනිපුලේට් කරපු නිසා නේද අද රට මෙහෙම තියෙන්නෙ ? එදා නීතිය හරියට ක්‍රියාත්මක උනා නං අද රට මෙහෙම තියෙන්නෙ නෑ නේද ? දැන් ඉතිං පොලීසියට බලපෑම් නෑ.. දිගටම එහෙම වෙයි කියල හිතනව.. උඹල ඡන්දෙ නොදුන්නෙ ඇයි මම දන්නෙ නෑ.. අපි නං දුන්නෙ පොලීසියට ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්න 😅 ඒක අද වෙන්නෙ නැත්තං අන්න ඒක තමයි අපිට වැරැදී 🤌😆
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    kalin chande anik paksha wala un horu kiyala salli pass karanne na kiyalath kiwwa.. balan giyama hama pakshe ma kuddo neh inne neda bn
    මොන පක්ෂෙත් ඉන්නෙ මිනිස්සුනේ බන්. හොද නරක හැම ජාතියකම උන් ඉන්නවා. හරියට දැනගන්න කාලයක් ගතවෙන්න පුළුවන්. කොයි වෙලාවක හරි මාට්ටු උනාම දඩුවම් කරනව පක්ෂ පාට අපේද අනුන්ගෙද බලන්නෙ නැතුව. උබල මේවා නොදන්නව නෙමෙයි. 5000ට අම්ම උනත් විකුණන ජාතියේ බඩු
     
    💯