ඩෝබි ගෘප් වල බලලා අපිටත් තව විස්තර කියපන්
මොනවද?ඩෝබි ගෘප් වල බලලා අපිටත් තව විස්තර කියපන්
අහු වෙච්ච එකා උබලගේ උනාට උගේ බාප්පාගේ පුතා පොහොට්ටුව හරි සාජබ හරි වෙච්ච හැටි.මොනවද?
ඉතිං?අහු වෙච්ච එකා උබලගේ උනාට උගේ බාප්පාගේ පුතා පොහොට්ටුව හරි සාජබ හරි වෙච්ච හැටි.
e kiyanne wade aththa nehමොකො තත්වෙ ? තාම කවුරුත් පොලිසීයට බලපෑම් කරල නෑල්ලුද ? 🫢
වෙන්න ඇති බං.. මං කොහොමද දන්නෙe kiyanne wade aththa neh![]()
වෙන්න ඇති බං.. මං කොහොමද දන්නෙවැරැද්දක් කරල තියෙනව නං කාට උනත් දඬුවම එකයි
![]()
kalin chande anik paksha wala un horu kiyala salli pass karanne na kiyalath kiwwa.. balan giyama hama pakshe ma kuddo neh inne neda bn
මොන පක්ෂෙත් ඉන්නෙ මිනිස්සුනේ බන්. හොද නරක හැම ජාතියකම උන් ඉන්නවා. හරියට දැනගන්න කාලයක් ගතවෙන්න පුළුවන්. කොයි වෙලාවක හරි මාට්ටු උනාම දඩුවම් කරනව පක්ෂ පාට අපේද අනුන්ගෙද බලන්නෙ නැතුව. උබල මේවා නොදන්නව නෙමෙයි. 5000ට අම්ම උනත් විකුණන ජාතියේ බඩුkalin chande anik paksha wala un horu kiyala salli pass karanne na kiyalath kiwwa.. balan giyama hama pakshe ma kuddo neh inne neda bn
සාපේක්ශයි නේද බොසා.. කලිං පක්ස වල හොරු කුඩ්ඩො ලොකුපුටු වලට ඇවිල්ල මුලු රටේම සිස්ටම් එක මැනිපුලේට් කරපු නිසා නේද අද රට මෙහෙම තියෙන්නෙ ? එදා නීතිය හරියට ක්‍රියාත්මක උනා නං අද රට මෙහෙම තියෙන්නෙ නෑ නේද ? දැන් ඉතිං පොලීසියට බලපෑම් නෑ.. දිගටම එහෙම වෙයි කියල හිතනව.. උඹල ඡන්දෙ නොදුන්නෙ ඇයි මම දන්නෙ නෑ.. අපි නං දුන්නෙ පොලීසියට ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නඒක අද වෙන්නෙ නැත්තං අන්න ඒක තමයි අපිට වැරැදී
![]()