මම දැනට boc commercial sampath පාවිච්චි කරනවා
commercial එක පාවිච්චි කරන්නෙ පිටරටින් සල්ලි එන වැඩ වලටයි අන්තර්ජංජාල වැඩ වලටයි
boc එක පියා දුන්න සල්ලි fd දාල තියන එක
දැනට සම්පත් එක saving වලට තියාගත්ත(specially education වැඩවලට සල්ලි)
මට hnb bank එකේ account එකක් හදන්න උවමනාවක් තියේ මගෙ වියදම් වැඩවලට(බඩුමුට්ටු අරවා මේවා පොදු වියදම් වලට)
මට boc එකයි commercial එකයි තියන තත්වෙම තියාගන්න ඕනෙ මොකද commercial එකට තමා මගෙ සියලුම income එන්නෙ boc එක ගලවනවට පියා බර බරේ,මට පොඩි අදහසක් දෙන්න saving වලටයි වියදම් වලටයි ගැලපෙන බැංකුවක් තෝරගන්න