බැංකුවක් තෝරගන්ඩෝනෙ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම දැනට boc commercial sampath පාවිච්චි කරනවා
    commercial එක පාවිච්චි කරන්නෙ පිටරටින් සල්ලි එන වැඩ වලටයි අන්තර්ජංජාල වැඩ වලටයි
    boc එක පියා දුන්න සල්ලි fd දාල තියන එක
    දැනට සම්පත් එක saving වලට තියාගත්ත(specially education වැඩවලට සල්ලි)
    මට hnb bank එකේ account එකක් හදන්න උවමනාවක් තියේ මගෙ වියදම් වැඩවලට(බඩුමුට්ටු අරවා මේවා පොදු වියදම් වලට)

    මට boc එකයි commercial එකයි තියන තත්වෙම තියාගන්න ඕනෙ මොකද commercial එකට තමා මගෙ සියලුම income එන්නෙ boc එක ගලවනවට පියා බර බරේ,මට පොඩි අදහසක් දෙන්න saving වලටයි වියදම් වලටයි ගැලපෙන බැංකුවක් තෝරගන්න
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,189
    7,709
    113
    1685455974404.png



    https://www.facebook.com/HNBPLC/
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මම HNB, Commercial, LOLC

    තුනේම වරදක් නෑ හැම අතින්ම හොඳයි. International payments/withdrawals HNB/Commercial, Local payments/withdrawals LOLC. Savings, credit cards etc තුනම හොඳයි රස්තියාදුවක් එහෙම නෑ, Mobile apps අතින් HNB>LOLC>Commercial
     
    • Like
    Reactions: Yakka putha

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,022
    1
    15,802
    113
    mn HNB and sampath භාවිත කරලා තියෙ

    ඒ දෙකෙන් නම් HNB shape

    1. ඔන්ලයින් බැංකින් වලට මරු ( ඇප්/ වෙබ් ) දෙකම සුපර්
    2. ඔන්ලයින් ගෙවිම් කරන්නත් වරදක් නැ
    3. payoneer/paypal සල්ලිත් එනවා
    4. හතර දිබ්බාගෙම ATM තියෙනවා.
    5. CC එකකුත් දුන්නා මට ( without any pay slips or FD ) ;)
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    මම HNB, Commercial, LOLC

    තුනේම වරදක් නෑ හැම අතින්ම හොඳයි. International payments/withdrawals HNB/Commercial, Local payments/withdrawals LOLC. Savings, credit cards etc තුනම හොඳයි රස්තියාදුවක් එහෙම නෑ, Mobile apps අතින් HNB>LOLC>Commercial
    yes. highly recommended.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    DFCC ekath hodaiyi

    mama commercial ekath use karanawaa. Online banking nam commercial eka hodaiyi mata

    DFCC salary partner eka benefits godak hodaiyi. kaleka idan use karanawaa

    https://www.dfcc.lk/products/dfcc-salary-partner/

    Benefits​


    Savings Account:
    • A customer may open any type of Savings Account under this scheme.
    • The Account may be opened with a zero balance; where the first salary remittance to the account should be within 30 days from date of account opening.
    Current Account:
    • No initial deposit required to open the account.
    • The minimum balance maintenance fee is waived off.
    • First cheque book free
    • Account sweep-in facility
    Debit Cards:
    • Joining fee waived
    • Renewal fee waived
    Over Draft Facility (OD):
    • An OD Facility offered after six consecutive months of salary remittances.
    • OD limit set at twice your nett salary subject to a maximum of Rs.300,000/-
    Personal Loan:
    • Personal Loans will be granted at a preferential interest rate
    • A maximum repayment period of five years.
    • Personal Loan approval within three working days.
    Credit Cards:
    • Joining fee waived
    • Annual fee waived
    • A credit limit of twice your monthly nett salary
    • 0% interest on 06 months installment plans for any transactions above Rs. 25,000/- up to Rs. 600,000/-. (Easy Payment Plan conversion will not be valid for Fuel, Cash Advances, Casino and Gambling transactions.) A setup fee will be charged and please refer to the Credit Card Tariff
    • A minimum salary remittance should be Rs 100,000/-
    Digital Banking Products:
    • Access to the Virtual Wallet.
    • Free SMS alerts facility.
    • Free Online Banking facility.
    • Free eStatements.
    • Free utility bill payments.