මචන් උබලා Adsense earnings ගන්නෙ මොන බැන්කුවටද?

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    Adsense Account ගොඩක් ඇයි?
    Adsense Account ගොඩක් තියාගන්න තහනම්. මාට්ටු උනොත් ඔක්කොම ban වෙයි.
    ekekta ekai qwata pawule ayage ewagen open karana beri ne ne :rofl:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    ekak thiyaaganna eka risky mchn.. hithapn uba eka account ekata ube assets okkoma connect karama eka asset ekka policy violation ekak wage uba nodana hri unoth anith assets okkomath de-monetized wenawa ee adsense ekata connect una..

    ow ekekta ekai thami thiyaganna puluwn eeth widi thiynwa ithin godak thiyaganna.. Poddak diversify krnna oone ube investments uba lokuwata wada krnna gaddi


    podi site ekk patan ganin mulinma.. maath mul kaale krpu lokuma gon wade thamai authority site gahagena ara loku dayal ekka compete karanna giya eka..
    ------ Post added on Apr 27, 2025 at 9:48 PM
    ou bn patan ganna one. uba patan aran dn kochchara. kal da?
     

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    හදපු හොදම Niche sites tike url ටික දාන්න බැරිද අපිට මොටිවේෂන් එකක් ගන්න ,😌 ?

    Virtual bank try කරපං.. frimi, flash වගේ
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Rs.580 k inward remmitance fee sampath unge -

    Boc. Rs100

    Anith bank 300i

    Ntb
    Boc
    Peoples hondai

    Amaruwen hamba karana sathayak wath nkan bank walata denna epa

    Hondama de NTB hariyatama unge web eke exchage rate eka tyana rate ekata watenawa

    Anith bank wala unge wenas man balala tyanwa

    Hnb th dan hora guhawa wela
     
    • Love
    Reactions: Flappybird

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ලන්කාවට ගන්නම වෙනවනෙ බන් ඉතින්.. නැත්තන් ඉතින් US bank එක්කට සල්ලි දාලා bank card එකෙන් වියදම් කරන්න ඕනෙ..


    naa mchn mn Niche sites කරන්නෙ.. ඒ කියන්නෙ සම්පත් එක ඇතුලෙම අපිට තව අකවුන්ට් 5 ක් විතර හදාගන්න පුලුව්නද අර පේනියර් වල recieving accounts හදාගන්න විදියට?
    ------ Post added on Apr 27, 2025 at 4:38 PM
    hnb hada ganna. ita passe app eken 10000k trabsfer karala one tharam account hada ganna puluwan. bank ekata yannawath one na
     
    • Wow
    Reactions: Flappybird

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඇඩ්සෙන්ස් එකවුන්ට් කිපයක් හදපු විදිය කියාන්කො මචන්

    ඩිවයිස්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් කීපයක් එහෙමත් තියෙද වෙනම පාවිච්චි කරන්න?
     
    • Like
    Reactions: Psiko