බැංකුවක කෙනෙක්ගේ නමට ලෝන් එකක් තියෙනවද කි බැංකුවක කෙනෙක්ගේ නමට ලෝන් එකක් තියෙනවද නැද්ද කියලා ලියවිල්ලක් ගන්න ඕනේ නම් එයා මැනේජර්ව හම්බෙලා ස්ටේට්මන්ට් එකක් ගන්න ඕනේද? නැත්තන් ID No එක පාවිච්චි කරලා ATM එකෙන් ගන්න පුලුවන් විදිහක් තියෙනවද?