ඇපකරුවෙකුගේ වාරික ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක අපේ Bank account එක hold කරන්න පුලුවන්ද බැංකුවට ?
smart_dx Well-known member Sep 18, 2014 1,743 123 63 Nov 9, 2020 #1 ඇපකරුවෙකුගේ වාරික ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක අපේ Bank account එක hold කරන්න පුලුවන්ද බැංකුවට ?
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,377 30,192 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 9, 2020 #2 ඇපකරු මොන ෆකටද වාරික ගෙවන්නේ? උඹ පොල්ලක් තිබ්බද? Reactions: Ace Viper
Hyaenidae Well-known member Apr 8, 2015 53,043 2 54,821 113 Nov 9, 2020 #3 LINDA_ADERSON_22 said: ඇපකරු මොන ෆකටද වාරික ගෙවන්නේ? උඹ පොල්ලක් තිබ්බද? Click to expand... OP වෙන්නැති ඇපකරු
LINDA_ADERSON_22 said: ඇපකරු මොන ෆකටද වාරික ගෙවන්නේ? උඹ පොල්ලක් තිබ්බද? Click to expand... OP වෙන්නැති ඇපකරු
smnadundk Well-known member May 16, 2013 7,437 1,069 113 Nov 10, 2020 #4 smart_dx said: ඇපකරුවෙකුගේ වාරික ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක අපේ Bank account එක hold කරන්න පුලුවන්ද බැංකුවට ? Click to expand... uba uta sign karala thiyenwanm.. hold karanna puluwan.. anika Current acc ekka cheque return wage wadinm managerta puluwan acc ekka close karanna..
smart_dx said: ඇපකරුවෙකුගේ වාරික ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක අපේ Bank account එක hold කරන්න පුලුවන්ද බැංකුවට ? Click to expand... uba uta sign karala thiyenwanm.. hold karanna puluwan.. anika Current acc ekka cheque return wage wadinm managerta puluwan acc ekka close karanna..
W wasantha99 Well-known member Jan 2, 2018 4,782 1,493 113 Nov 10, 2020 #5 Ow puluwan matath oakama wuna. Api apakaraya widihata sign karanne ekatane uu hewanakan sorry thama.