බැංකුවල 6 month FD rates 16% යි නේද?

kj1

Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    Floating rate cap ekakatane wedi wenne.ethaota banks walata padu nedda?
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    සම්පත් එකෙන් කිව්වේ මේ සතියේ වැඩි කරයි කියලා. අදත් කෝල් කලාම තාම නෑ කිව්වා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    16%යි කියන්නෙ අවුරුද්දකට..මාස 6ක් නම් දෙකට බෙදිල එන්නෙ.

    ඔව් බන් මම දන්නා එකෙක් මහජන බැංකුවේ දැම්මා කොටී 4ක් ඌට ලක්ෂ 32ක් ද කොහෙද පොලිය එනවා මාස 6ට
     
    • Love
    Reactions: kinkon

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Commercial announcement:

    New Interest Rates for Fixed Deposits​

    Dear Valued Customer, Wish to inform that new Fixed Deposit Rates will be effective from 21st April 2022 only. Thank you


    rates දාලා නැහැ
     
    • Like
    Reactions: Donperidon