බැංකු අක්කා සමග හෙලූවෙන් සිට ගැනීම

Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    බෞද්ධයෙක් විදියට අපට කියා දී ඇත්තේ තමා උපමා කරගෙන අනෙකා දෙස බලන ලෙසය...

    uba hari machoo..sinhalayage tiyane waradi thama owa..niyama thread aka..patta..
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මේකයි.. දැන් උබ මේක බැලුවද කියහන් අවංකව? උබට කොහෙන්ද සෙට් උනේ? පථරංගේ මොක උනත් උබ මේක බැලුවනං උබත් බැංකු අක්ක එක්ක හෙළුවෙන් හිට ගත්තු වුන්ගෙන් එකෙක්.. සිද්දිය මේකයි මචෝ.. අතේ පාරක් ගහල ඉවරවුණාම ඩිංගකට කලින් ගත්තු මනෝ පාර වහකදුරු ගානට වැටෙනවා වගේ උබත් කරලා තියෙන්නේ කාගෙන් හරි share වෙච්ච වීඩියෝ එකක් බලල අහවර උනාට පස්සේ share කරපු උන්ට ජාතකේ මතක් කරලා අමතල තියන එක. උබ බෞද්ධ නං පෘතකජන මිනිහෙක්ගේ කාමයට, රාගයට තියන ඇලීම ගලීම ගැන අමුවෙන් කියන්න දෙයක් නැනේ. ඔය වගේ දෙයක් එලියට ආවම ගොඩක් උන් කරන්නේ එක්කෝ තව එකෙක්ට pass කරනවා නැත්තන් කොහේ හරි share වෙන්න දානවා. ඒකට මචං එක පැත්තකට විතරක් ඇගිල්ල දික් කරන්න බෑ. share කරපු උනුත් වැරදියි බලපු උනුත් වැරදියි. share කරපු උන්ට බැන බැන video එක තලු මර මර බලන එකත් ඔය වගේම චාටර් තමයි. කොහොම උනත් වෙච්ච වැඩේ හරියි කියල කියන් නැ මචන් මං. ඒක ලොවෙත් චව් සීන් එකක්. ඉහ මොළ රත් වෙන්න කලින් ඔව්ව ගැන හිතන්න තිබ්බ. දෙයක් උනාට පස්සේ අනුන්ට ඇගිලි දික් කරලා තේරුමක් නැ. මොකද මේ සිසන් වෙච්ච සමාජේන් කාමයයි, රාගයයි, අසවයි මකල දාන්න පුළුවන් මං දන්නේ එක උත්තමයයි. අපි උබල කොච්චර කෑ ගැහුවත් එක කරන්න අමාරුයි. අනික බං සමාජෙට කලින් අපි හදා ගන්ඩ එපයි. මොක උනත් උබ ඕක බැලුවෙත් මොකෙක් හරි එකෙක් share කරපු හින්ද කියන එක ඔලුවේ තියන් කොටන එකක් කොටපන්. එක්කෝ උබ මේක නොබලා හිටියනං ලොවෙත් අවුලකුත් නෑ. එතකොට උන් ගැන ඇති වෙච්ච පහන් සංවේගෙන් උබ මේක කෙටුව කියල හිත හදාගතැකි.

    ප.සු.: උබ දාපු අනිත් නූල් එක්ක බලද්දී එව්වගෙන් බාගයක්ම කාම සේවනයනේ ගැන ලියවෙච්ච එව්වා හින්ද එව්වත් එක්ක මෙව්වා කියවද්දී අම්මප මට ඩෝප් වගේ උනා. හිතේ කහටක් නැ, කොච්චර වැඩ අස්සේ උනත් මේක දාන්නම ඕන කියල හිතිච්ච හින්ද දැම්ම.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොක උනත් උබ ඕක බැලුවෙත් මොකෙක් හරි එකෙක් share කරපු හින්ද කියන එක ඔලුවේ තියන් කොටන එකක් කොටපන්. එක්කෝ උබ මේක නොබලා හිටියනං ලොවෙත් අවුලකුත් නෑ. එතකොට උන් ගැන ඇති වෙච්ච පහන් සංවේගෙන් උබ මේක කෙටුව කියල හිත හදාගතැකි.

    ප.සු.: උබ දාපු අනිත් නූල් එක්ක බලද්දී එව්වගෙන් බාගයක්ම කාම සේවනයනේ ගැන ලියවෙච්ච එව්වා හින්ද එව්වත් එක්ක මෙව්වා කියවද්දී අම්මප මට ඩෝප් වගේ උනා. හිතේ කහටක් නැ, කොච්චර වැඩ අස්සේ උනත් මේක දාන්නම ඕන කියල හිතිච්ච හින්ද දැම්ම.

    [FONT=&quot]උඹ වැඩ අස්සේ මේ වගේ කොටපු එක ගැන ඉස්සරවෙලාම [/FONT][FONT=&quot]thanks.....[/FONT][FONT=&quot] මචං මේකයි අපි උදේ ඉඳන් හවස් වෙනකම්ම ඉන්නේ [/FONT][FONT=&quot]computer[/FONT][FONT=&quot] එක ඉස්සරහ.... ඒ හින්ද හැමදෙයක්ම අප්ඬේට් වෙනවා.... උදාහරණේකට මේක ගනින්.... බැංකු අක්කා කියපු ගමන් උඹයි මායි දෙන්නම බලනවා... හැබැයි බලන කොට තේරෙනවා මේක මෝඩ කෙල්ලක් ඉල්ලන් කාපු දෙයක් මිස ඒකි බලෙන් [/FONT][FONT=&quot]promote [/FONT][FONT=&quot]වෙන්න කරපු දෙයක් නෙවෙයි කියලා.... ඉතිං මම ඒක එතනින් එහාට වෙන එකෙක්ගේ අතට යවන්න නැහැ... අඩුම [/FONT][FONT=&quot]comment[/FONT][FONT=&quot] එකක් හරි දාලා දාපු එකාට පවා බනිනවා.... ඊට එහා මට කරන්න දෙයක් නෑ... මම[/FONT][FONT=&quot] share[/FONT][FONT=&quot] නොකරා කියලා ඒක [/FONT][FONT=&quot]share[/FONT][FONT=&quot] නොවී තියෙන්නේ නෑ... ඒ වුණාට ඒ පාප කර්මෙට මම දායක වෙන්නේ නෑ.... අනික මචං මම මේ වගේ දෙයක් බලල ආතල් ගන්නේ නෑ... අඩුම අත මරන්නවත් ඒකේ ගන්න දෙයක් නෑ... ඇති වෙන්නේ පොඩි කළකිරිමක්.... පිළිකුලක්... අපේ එවුන් මේ තරම් මෝඩද කියල හිතනවා... ඒකයි උදෙන්ම [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකකුත් කෙටුවේ.... [/FONT]

    [FONT=&quot]අනික මචං මම කාමය ගැනම [/FONT][FONT=&quot]threads[/FONT][FONT=&quot] දාල නෑ.... හැබැයි කාමසූත‍්‍රය - [/FONT]1, 2[FONT=&quot] වගේ ඒවා දැම්මෙත් මුන්ගේ ඔලූගෙඩිවල තියන පිස්සු විකාර අයින් කරන්න... නැත්නම කාමසූත‍්‍රය කියපුවාම උන් හිතන් ඉන්නේ මහ කුණු හරුපයක් කියලා... ඒ වුණාට දැන් ගොඩක් එවුන් දන්නවා කාමසූත‍්‍රය මොකද්ද ඒකේ කියවෙන්නේ මොකක්ද කියලා... අපේ එවුන් [/FONT][FONT=&quot]sex [/FONT][FONT=&quot]ගැන දන්න දේවල් හරි අඩුයි... ඒ හින්දම තමයි මේ වගේ උගුල්වල වැටෙන්නේ.... මම දාපු හැම එකකම කියවන එකාට පුංචිම පුංචි දැනුමක් හරි දෙන්න ට‍්‍රයි කරනවා... කවදාවත් එකෙක් නොමග යවන්න වැඩ කරන්නේ නෑ.... මට සතුටුයි උඹ කෙලින් අදහස එළියට දැම්ම එක....[/FONT]
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හ්ම්ම්ම්... ඇත්ත කතාව.. :yes:
    ඒවුනත්

    මේ වගේ ත්‍රෙඩ් එකකට "හොඳයි ඇත්තම කියල තියෙනව මචන්" කියල රෙප් දෙන ගමන්ම, "ලීක් උන වීඩියෝ එකක් තියෙනව මචන්" කියන එකාගෙ ත්‍රෙඩ් එකටත් රෙප් දීල ඒක ඉල්ලගෙන බලනවනේ බං මමත්..:sorry:
    ඒක වරදක් ද..?එහෙමත් නැත්තන් කුතුහලයද කියන එක තේරුම් ගන්න බෑ..?:(

    :confused:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Respect.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකයි.. දැන් උබ මේක බැලුවද කියහන් අවංකව? උබට කොහෙන්ද සෙට් උනේ? පථරංගේ මොක උනත් උබ මේක බැලුවනං උබත් බැංකු අක්ක එක්ක හෙළුවෙන් හිට ගත්තු වුන්ගෙන් එකෙක්.. සිද්දිය මේකයි මචෝ.. අතේ පාරක් ගහල ඉවරවුණාම ඩිංගකට කලින් ගත්තු මනෝ පාර වහකදුරු ගානට වැටෙනවා වගේ උබත් කරලා තියෙන්නේ කාගෙන් හරි share වෙච්ච වීඩියෝ එකක් බලල අහවර උනාට පස්සේ share කරපු උන්ට ජාතකේ මතක් කරලා අමතල තියන එක. උබ බෞද්ධ නං පෘතකජන මිනිහෙක්ගේ කාමයට, රාගයට තියන ඇලීම ගලීම ගැන අමුවෙන් කියන්න දෙයක් නැනේ. ඔය වගේ දෙයක් එලියට ආවම ගොඩක් උන් කරන්නේ එක්කෝ තව එකෙක්ට pass කරනවා නැත්තන් කොහේ හරි share වෙන්න දානවා. ඒකට මචං එක පැත්තකට විතරක් ඇගිල්ල දික් කරන්න බෑ. share කරපු උනුත් වැරදියි බලපු උනුත් වැරදියි. share කරපු උන්ට බැන බැන video එක තලු මර මර බලන එකත් ඔය වගේම චාටර් තමයි. කොහොම උනත් වෙච්ච වැඩේ හරියි කියල කියන් නැ මචන් මං. ඒක ලොවෙත් චව් සීන් එකක්. ඉහ මොළ රත් වෙන්න කලින් ඔව්ව ගැන හිතන්න තිබ්බ. දෙයක් උනාට පස්සේ අනුන්ට ඇගිලි දික් කරලා තේරුමක් නැ. මොකද මේ සිසන් වෙච්ච සමාජේන් කාමයයි, රාගයයි, අසවයි මකල දාන්න පුළුවන් මං දන්නේ එක උත්තමයයි. අපි උබල කොච්චර කෑ ගැහුවත් එක කරන්න අමාරුයි. අනික බං සමාජෙට කලින් අපි හදා ගන්ඩ එපයි. මොක උනත් උබ ඕක බැලුවෙත් මොකෙක් හරි එකෙක් share කරපු හින්ද කියන එක ඔලුවේ තියන් කොටන එකක් කොටපන්. එක්කෝ උබ මේක නොබලා හිටියනං ලොවෙත් අවුලකුත් නෑ. එතකොට උන් ගැන ඇති වෙච්ච පහන් සංවේගෙන් උබ මේක කෙටුව කියල හිත හදාගතැකි.

    ප.සු.: උබ දාපු අනිත් නූල් එක්ක බලද්දී එව්වගෙන් බාගයක්ම කාම සේවනයනේ ගැන ලියවෙච්ච එව්වා හින්ද එව්වත් එක්ක මෙව්වා කියවද්දී අම්මප මට ඩෝප් වගේ උනා. හිතේ කහටක් නැ, කොච්චර වැඩ අස්සේ උනත් මේක දාන්නම ඕන කියල හිතිච්ච හින්ද දැම්ම.

    හැබැයි ඒකේ හිටපු කොල්ලත් උඹ වගෙයි. මට එදා අහන්ත් හිතුනා. ඇත්ත කියපන්..... උඹ නේද ඒ අලුගුත්තේරුවා.....:yes::yes::yes:
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    හැබැයි ඒකේ හිටපු කොල්ලත් උඹ වගෙයි. මට එදා අහන්ත් හිතුනා. ඇත්ත කියපන්..... උඹ නේද ඒ අලුගුත්තේරුවා.....:yes::yes::yes:

    උඹ මේ මරු කියෝනව. බැංකු "අක්ක" කිව්වහම එක පාර ඔලුවට අවේ උබ යකෝ... :D අනික මං වෙන්ඩ බෑ මචං, මගේ පොන් එක තාම කොහේටවත් හදන්ඩ දුන්නේ නෑ කියහන්කෝ වෙලාවට :P (උබ ඕක මේ වෙද්දී කීපාරක් බැලුවද? :lol: )
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ මේ මරු කියෝනව. බැංකු "අක්ක" කිව්වහම එක පාර ඔලුවට අවේ උබ යකෝ... :D අනික මං වෙන්ඩ බෑ මචං, මගේ පොන් එක තාම කොහේටවත් හදන්ඩ දුන්නේ නෑ කියහන්කෝ වෙලාවට :P (උබ ඕක මේ වෙද්දී කීපාරක් බැලුවද? :lol: )
    මාස තුනකට විතර කලින් බැලුවා කියලා මතකයි..... ඔක තුන් හතර පාර බලනවාට වඩා බලන්න දේවල් මේ ලෝකේ තියෙනවා බං.... චූ කොල්ලෝ ටිකක් තමයි ඔය සීන් එක චාටර් කරලා තියෙන්නේ. බලලා, කරන දෙයක් කරලා, මකලා දාන්නැතිව පොරවල් වෙන්න ඒකිව චාටර් කරලා. පව් අහින්සක කෙල්ල. කාගේ හරි අක්කෙක්නේ බං.:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: billythekid

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    [FONT=&quot]උඹ වැඩ අස්සේ මේ වගේ කොටපු එක ගැන ඉස්සරවෙලාම,,,, උදාහරණේකට මේක ගනින්.... බැංකු අක්කා කියපු ගමන් උඹයි මායි දෙන්නම බලනවා...හැබැයි බලන කොට තේරෙනවා මේක මෝඩ කෙල්ලක් ඉල්ලන් කාපු දෙයක් මිස ඒකි බලෙන් promote වෙන්න කරපු දෙයක් නෙවෙයි කියලා.... ඉතිං මම ඒක එතනින් එහාට වෙන එකෙක්ගේ අතට යවන්න නැහැ... [/FONT]

    බැංකු අක්ක කිව්වා ගමන් උඹයි මායි දෙන්නම බලන එකම තමා මේකේ සිද්දිය මචං.. අන්න ඒකට හේතුව හොයන් බෙහෙත් කරන්ඩ ඕන.. මෝඩ කෙල්ලෙක් වේවා, මෝල් එකියක් වේවා අන්තිමට කොරල තියෙන්නේ එකම දේ. මෝඩ එකිගේ එක නොබැලුව හරි මෝල් ඒකිගේ එක බැලුව හරි කිව්වට ඕකනේ ඇත්ත. කොහොමින් කොහොම හරි "අනිතිමට අපි බැලුවනේ බං". :dull: ඔව්ව ඔහොම දැම්මම බලන්න උන් නැත්තන් ඔහොම share කරන වුනුත් වැඩේ අල්ලලා දායි කාලයක් යද්දී....

    මොක වුනත් ලොවෙත් අවුලක් ගන්න එපා.. උඹේ අනිත් නූල් ටික පට්ට. එළකිරි කිව්වා ! ;)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බැංකු අක්ක කිව්වා ගමන් උඹයි මායි දෙන්නම බලන එකම තමා මේකේ සිද්දිය මචං.. අන්න ඒකට හේතුව හොයන් බෙහෙත් කරන්ඩ ඕන.. මෝඩ කෙල්ලෙක් වේවා, මෝල් එකියක් වේවා අන්තිමට කොරල තියෙන්නේ එකම දේ. මෝඩ එකිගේ එක නොබැලුව හරි මෝල් ඒකිගේ එක බැලුව හරි කිව්වට ඕකනේ ඇත්ත. කොහොමින් කොහොම හරි "අනිතිමට අපි බැලුවනේ බං". :dull: ඔව්ව ඔහොම දැම්මම බලන්න උන් නැත්තන් ඔහොම share කරන වුනුත් වැඩේ අල්ලලා දායි කාලයක් යද්දී....

    මොක වුනත් ලොවෙත් අවුලක් ගන්න එපා.. උඹේ අනිත් නූල් ටික පට්ට. එළකිරි කිව්වා ! ;)

    :)
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මාස තුනකට විතර කලින් බැලුවා කියලා මතකයි..... ඔක තුන් හතර පාර බලනවාට වඩා බලන්න දේවල් මේ ලෝකේ තියෙනවා බං....

    මාස 3,4 කට කලින් කිව්වම, අම්මප යකෝ ඒ කියන්නේ දැන් ඕක share කොරන්න මූලික වෙච්ච මහා මොළ කාරයින්ගෙන් එකෙක් වෙන්න ඕන තෝ... (චූ කොල්ලෝ ? :shocked:) ඔව් ඔව් උඹට ඉතින් අක්කලගෙන් තොර ලොවක් නැ නොව :lol:

    පව් අහින්සක කෙල්ල. කාගේ හරි අක්කෙක්නේ බං.:yes::yes::yes:

    අම්මප මගේ කට... කෝ අර තුවය ඇදන් උබ ඉස්සරහට ආපු අක්කි සනිපෙන්ද? එකී නෙමේ නේ මේ ? :P
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    බැන්කු අක්කගෙ අලුත් ම තත්වය මොකක්ද? එයා හොදින් ඉන්නව නෙද?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෙව්වාට කියන්නේ ගොන් ආතල් දී පොර වීම කියලාය. සම-හරක් හිතන්නේ උං ඇර අනිත් ඔක්කොම මැටි මෝල්ලු කියාය. උගේ ගේම් තේරෙන්නෙ නැති සොන්නයෝ කියාය. මේක ඉන්ටනෙට් ජෙනෙරේශන් එකය. සිංහල, දෙමල, මුස්ලිං, බුරුම, චීන, තායි, මොන්ගෝලියන්, ඉන්ග්ලිශ්, ඇමරිකන්, ජර්මන් ආදී ඔය කොයි ජාතියෙත් ඒවා ලීක් වුනේ අද ඊයේ විතරක් නෙවෙයි. ඔනෙ උං බලනවාය. ලිංක් ශෙයා කොරනවාය. " හදිස්සියෙම අනේ ඒ අක්ක ඉන්නේ ගිනි ගොඩක" යනුවෙන් පපුව පත්තුවී, "අර මුස්ලිං එක ලීක් වුනාම උං වැඩ කරපු හැටි මාරායි" කියන මෝඩ වාහෙලාට කියන්න තියෙන්නේ අනේ වැඩක් බලං පල කියලාය. ගිනි ගොඩක ඉන්න අය ගැන පපු උනු වෙනවා නම් කැන්සර් හොස්පිටල් එකට පලයල්ලා, එකේ ඉන්න පොඩි පැටව් ගැන ලියපල්ලා කියලාය. එහෙම නැතුව කාගෙවත් ගේම් එකක් ලීක් වුනාම ඒක උඩින් ජාතිවාදයත් තියලා ඒ කුනු රසට කුනු ගඳට උඩින් පොර වෙන්න දඟලන සොන්නයන්ට නැවතත් කියන්න වෙන්නේ මල්ලි මේක 1970 නෙවෙයි කියලාය.
     
    Last edited: