බැංකු එකව්න්ට්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම ඉන්නේ රට. ලංකාවේ ඉන්න නැන්දා කෙනෙක්ගේ සල්ලී හදිස්සියකට ලක්ෂ 15ක් ඕන වෙලා මම ගොඩක් කාලෙකින් ගනුදෙනු නොකල boc එකවුන්ට් එකෙම් සල්ලි transfer කරන්න බැලුව ඒ නැන්දගේ එකව්න්ට් එකට reqst mail එකක් boc branch එකට යවලා. ඒත් බැංකුවෙන් call කරල හැව්වම කියනවා. එකව්න්ට් එක deactive ලු. සල්ලී දාන්න පුලුවන්ලූ. සල්ලි transfer කරන්න බැහැලු. මට කැශියර් එකට ඇවිත් බැංකු පොත ඉදිරිපත් කරලලු සල්ලි ගන්න පුලුවන්...මේකට් මොකක්ද කරන්න පුලුවන්. දන්න කෙනෙක් කියන්න...ලංකාවට එන්නත් බැහැනේ දැන්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628

    නැන්දට බැංකුවට යන්න කියන්න
     
    • Like
    Reactions: King kekille

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    බෑ මචන් මටත් ඔකම උනා බන් මට එකවුනට් බැලන්ස් එකවත් කිව්වේ නෑ. මම සල්ලි දැම්මට ට්‍රාන්සෆර් කරන්න බෑ කිව්ව. පස්සේ ලන්කාවට ගිය දවසක් පාස්පොර්ට් එක පෙන්න්ල ඇක්ටිව් කරල ඔන්ලයින් බෑන්කින් හදාගත්තා.
    කොම් එකෙන් තමා සේරම කරන්නේ ඔය බ් ඔ සී එකේ කිසි මගුලක් කරගන්න බෑ . ෆික්ස් ඩිපොස්ට් දාන්නත් බෑ බන් ඔන්ලයින් බෑන්ක් තිබුනත්
     
    • Like
    Reactions: King kekille

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මගේ එකව්න්ට් එකෙන් නැන්දට ගන්න බැහැනේ...එයාගේ එකට transfer කරන්නත් බැහැලූ.

    අහ් මම හිතුවෙ නැන්දගෙ අකවුන්ට් එක කියල
    එහෙනම් බෑ ඉතින් අයිතිකාරයම යන්න ඕන
     
    • Like
    Reactions: King kekille

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    මේ boc නම් මෙලෝ රහක් නෑ...
    අපි එකවුන්ට් එක මාස 6ක් වගේ පාවිච්චි නොකලම ඩොර්මන්ට් වෙනව. හොදම දේ ලන්කාවට ගියාම ඔන්ලයින් බෑන්කින් හදන් එන්න කොමර්සල් එකේ.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බෑ මචන් මටත් ඔකම උනා බන් මට එකවුනට් බැලන්ස් එකවත් කිව්වේ නෑ. මම සල්ලි දැම්මට ට්‍රාන්සෆර් කරන්න බෑ කිව්ව. පස්සේ ලන්කාවට ගිය දවසක් පාස්පොර්ට් එක පෙන්න්ල ඇක්ටිව් කරල ඔන්ලයින් බෑන්කින් හදාගත්තා.
    කොම් එකෙන් තමා සේරම කරන්නේ ඔය බ් ඔ සී එකේ කිසි මගුලක් කරගන්න බෑ . ෆික්ස් ඩිපොස්ට් දාන්නත් බෑ බන් ඔන්ලයින් බෑන්ක් තිබුනත්
    මට ක්‍රමයක් හම්බවුනා...තව කෙනෙක්ට වැදගත් වෙයි...අදාල රටේ boc ඒජන්ට් ගෙන් විස්තර ගන්න පුලුවන්..එයා දෙන form සෙට් එක ෆිල් කරල එම්බසි එකට ගිහින් certifie කරගෙන අදාල බෑන්ක් එකට යැව්වම වැඩේ කරගන්න පුලුවන්...හෑමෝටම තෑන්ක්ස්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මට ක්‍රමයක් හම්බවුනා...තව කෙනෙක්ට වැදගත් වෙයි...අදාල රටේ boc ඒජන්ට් ගෙන් විස්තර ගන්න පුලුවන්..එයා දෙන form සෙට් එක ෆිල් කරල එම්බසි එකට ගිහින් certifie කරගෙන අදාල බෑන්ක් එකට යැව්වම වැඩේ කරගන්න පුලුවන්...හෑමෝටම තෑන්ක්ස්
    Tfs මචෝ
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    897
    1,460
    93
    අපි එකවුන්ට් එක මාස 6ක් වගේ පාවිච්චි නොකලම ඩොර්මන්ට් වෙනව. හොදම දේ ලන්කාවට ගියාම ඔන්ලයින් බෑන්කින් හදන් එන්න කොමර්සල් එකේ.
    ඒ කියන්නේ අපේ එකවුන්ට් එකේ සල්ලි තිබුණත් එහෙම වෙනව ද???
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    ඒ කියන්නේ අපේ එකවුන්ට් එකේ සල්ලි තිබුණත් එහෙම වෙනව ද???
    aniwa. mage one million tibba. ඩිස්කනෙට් උනාට පොලිය හැදෙනව.
     
    • Wow
    Reactions: Piyathissa